2017 Nov -14- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

    ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    සුරා බ්‍රෝ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලතා මන්ගේෂ්කර් දැන් සින්දු කියන්නේ නැනේද. ගොඩක් වයස ඇති.

    ඔය සින්දුව කියනකොට මම හිතන්නේ අවුරුදු 75 වගේ ඇති කොහොමද වොයිස් එක පොඩි කෙල්ලෙක්ගේ වගේ :love::love::love: දැන් සින්දු කියන්නේ නෑ :(:(:(:(
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

    ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.

    :yes: සු. රා. radio ශ්‍රාවක සැමට:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හරි ළමයි.අදට රේඩියෝ ඉවරයි.

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත්, ත්‍රෙඩ් එකේ රැඳී සිටිමින් ගීත ඉල්ලීම් කල,ශ්‍රවණය කල සියලුම දෙනාටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!!

    ලස්සන සින්දුවක් යනවා.ඒකත් අහලම යන්න.

    :D
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඔය සින්දුව කියනකොට මම හිතන්නේ අවුරුදු 75 වගේ ඇති කොහොමද වොයිස් එක පොඩි කෙල්ලෙක්ගේ වගේ :love::love::love: දැන් සින්දු කියන්නේ නෑ :(:(:(:(

    ලෝක වාර්තාවකුත් තියෙනවනේ. ලෝකයේ පැහැදිලිම කටහඬටද කොහෙද.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Humko-Humise-Chura-Lo-Moh.jpg