L පර්මිට්

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    L පර්මිට් එකෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද මචන්ලා :/ බයික් එකේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔයා පදිංචි පොලිස් බල ප්‍රදේශය ඇතුලත
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    L පර්මිට් එකෙන් කොච්චර දුරක් යන්න පුලුවන්ද මචන්ලා :/ බයික් එකේ

    වාහනේ තෙල් තියෙන විදිද්හට තමයි
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    දන්න එකෙක් කියපන්කො L board එක නැතිව L permit එක තියෙන කෙනෙක් ගියොත් පොලිස් case දායිද
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දන්න එකෙක් කියපන්කො L board එක නැතිව L permit එක තියෙන කෙනෙක් ගියොත් පොලිස් case දායිද

    ගොඩක් අය නම් නෑ එත් කියන්න බෑ බන් සමහර උන් ඉන්නවා හොදම දේ ගහගෙන පලයන්
     
    • Like
    Reactions: slickdeath

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :D L permit tyagena pare wahana yanna be bng.. insurance ganna oni.. Mawa dawasak policyen allala ahuwa.. mn shape eke hianwak dala shape una.. lol :D
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    ගොඩක් අය නම් නෑ එත් කියන්න බෑ බන් සමහර උන් ඉන්නවා හොදම දේ ගහගෙන පලයන්

    මට නෙමේ බං.. අම්මට... ගැනු අයවනම් වැඩිය නවත්තන්නේත් නෑ නේද
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දන්න එකෙක් කියපන්කො L board එක නැතිව L permit එක තියෙන කෙනෙක් ගියොත් පොලිස් case දායිද

    කේස් එක දානව. ගහගෙනම යන එක හොඳයි
     
    • Like
    Reactions: slickdeath

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දිස්ත්‍රික්කෙ ඇතුලත පුලුවන්. මම පැද්දා ඒ කාලෙ. L එක ගහගෙන යන්න ඕන. පදින වාහෙනේට ලර්නින් ඉන්ශුවරන්ස් එකක් ඕන. වැඩි ගානක් යන්නෙ නෑ. බයික් එකට ගියේ 150ක් වගේ මතක
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මට නෙමේ බං.. අම්මට... ගැනු අයවනම් වැඩිය නවත්තන්නේත් නෑ නේද

    ඕක ගහගෙන යන්න කියපන් එතකොට අවුලක් නැනේ :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    දන්න එකෙක් කියපන්කො L board එක නැතිව L permit එක තියෙන කෙනෙක් ගියොත් පොලිස් case දායිද

    මමනම් බෝඩ් එක දාගෙන ගියේ නෑ මචන්. එක සැරයක් නැවැත්තුවා ඒ වෙලේ පිටිපස්සේත් කෙනෙක් දාගෙන ගියේ මන් බයික් එකේ. කෝ L බෝඩ් එක ඇහුවාම උදේ බයික් එක wash කලා ගහගන්න බැරි උනා. මොකද කරන්නේ කින්ද මන්ද අහල යන්න කිව්වා කවදාහරි අපිට වඩා තැනකට එන ළමයිනේ කියලා :P
     
    • Like
    Reactions: slickdeath