Damro Pressure Washer

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හම්මට මූ බලාංකෝ... :rofl:

    ROFL unata siraawata kiwwe ah. Uba dannawada mata meke un PM dala or real life yaluwo phone ekata call karala medical problems ahanawa. Eken 98% k ma enne pre occupied. Unta mama dena suggestion eka wadak ne. Unta one unge hithe thiyena hithagena hitapu de mage katin karaganna. Mama kiwwothin ahawal consata pennapan kiyala u karanne uta hithichcha kenaata pennana eka. Mama unta hithe thiba de kiwwe nathnam ekata better solution mama dunna unath un at last karanne unta ona wechcha de. Anthimata kelogena iwara welaa aye marenna hadanawa. Koka unath ekai mata nam dan owwa gaanak ne. Mama minissunta hoda karana thaaak mama kanaththata aragena yana pettiya bara wadi wevi. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    8clrfbg.gif

    :baffled::baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අඩෝ මම ඔය තරම් දුරට ඔය සීන් එක ගැන හිතුවේ නෑ බන්. ඇත්තටම මම US Dollars ටිකක් card එකේ ඉතුරු වෙනකම් බන් order එක දාන්නේ නැතුව හිටියේ. මොකද කෙලින්ම US dollars වලින් ගෙව්වහම ලාබ නිසා. එතකන් මේක bump කරන්න ඕනෙවට thread එක පැත්තේ ආවහම දැනටත් order කරලා අරන් පාවිච්චි කරපු එවුන්ගෙනුත් කොහොමද කියලා විස්තර ඇහුවේ. උඹ ඔය සීන් එක ඔච්චර සීරියස් අරන් කියලා මම හිතුවේ නෑ බන්. :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    oya chater
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ කියපු එකෙත් මේ වගේ foam එනවද මචන්? :)

    අඩෝ මම ඔය තරම් දුරට ඔය සීන් එක ගැන හිතුවේ නෑ බන්. ඇත්තටම මම US Dollars ටිකක් card එකේ ඉතුරු වෙනකම් බන් order එක දාන්නේ නැතුව හිටියේ. මොකද කෙලින්ම US dollars වලින් ගෙව්වහම ලාබ නිසා. එතකන් මේක bump කරන්න ඕනෙවට thread එක පැත්තේ ආවහම දැනටත් order කරලා අරන් පාවිච්චි කරපු එවුන්ගෙනුත් කොහොමද කියලා විස්තර ඇහුවේ. උඹ ඔය සීන් එක ඔච්චර සීරියස් අරන් කියලා මම හිතුවේ නෑ බන්. :sorry:

    http://www.elakiri.com/forum/converse.php?u=559980&u2=476443
    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්. උඹ කියපු විස්තර නිසා තමයි ඇත්තටම මම මේක order කලේ බන්. :yes: :yes:

    Ane pala. Me forum eke mama mulinma ubata tamai oya foam lance eka gana kiwwe. Mama order eka daala badu awama kiyannam kiyala kiwwe. Apu dawasema mama (Eda mama mokak ho hethuwakata hospital giye ne) badu test karala ubata VM eka damme dates balahan. Ubata eth mama kiwwa eka sure thibbe ne. :P:P
     
    හරි බන්. උඹ කියන එක ඇත්ත. උඹ කියපු නිසා තමයි මම මේක ගෙන්න ගත්තේ බය නැතුව. ඒත් මට එදාම order එක දාන්න බැරි වුණේ ඒ වෙලාවේ මගේ ගාව US Dollars තිබ්බේ නැති නිසා. Card එකේ සාමාන්‍යයෙන් මම සල්ලි ඉතුරු කරන්නේ නැහැ. ඉතින් Dollars ටිකක් ඉතුරු වෙනකන් ටික දවසක් ඉන්න වුණා බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි බන්. උඹ කියන එක ඇත්ත. උඹ කියපු නිසා තමයි මම මේක ගෙන්න ගත්තේ බය නැතුව. ඒත් මට එදාම order එක දාන්න බැරි වුණේ ඒ වෙලාවේ මගේ ගාව US Dollars තිබ්බේ නැති නිසා. Card එකේ සාමාන්‍යයෙන් මම සල්ලි ඉතුරු කරන්නේ නැහැ. ඉතින් Dollars ටිකක් ඉතුරු වෙනකන් ටික දවසක් ඉන්න වුණා බන්.

    Doesnt matter I dont give a fuck
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත මුන් bosch වගෙ එකකට වලියක් දාගත්තා නම් තව කමක් නැ, මෝඩ සිංහ ලු :cool:

    Anna uba umbaaa kiwwa thread ekak bump wenbawa attention seeking whore. :rofl::rofl: Ah ponnayo hatchback thiyenne gaanunta padinnada???? Thota bicycle ekakwath nathuwa kaiyai pada gadai nam thiyenawa neda