Eka aththa. Maath try kala. Kunu saha mada ehemmama ithuru wenawa. Microfiber cloth ekak aran parissamin athulluwa nam kunu yanawa.touch less wash kalata kunu yanne na bn

Eka aththa. Maath try kala. Kunu saha mada ehemmama ithuru wenawa. Microfiber cloth ekak aran parissamin athulluwa nam kunu yanawa.

foam lance eke nozzle eka podi ekata maru karanawanam menna methana tiyenne
maru karala balanna puluwan wenasak tiyeda kiyala. math kare naඑහෙම මාරු කරන්න ඕනකමක් නෑ නේද? හොඳටම pressure ඇති මට නම්.
මම ඕඩර් කරපු form lence එක අද ආව. සුපිරියටම වැඩ. මේ ත්‍රෙඩ් එකේ සාරාංශය මම දාන්නම් කට්ටියට ලේසි වෙන්න.
කාචර් වලට බොරුවට වියදම් කරන්න එපා. හොඳ ප්‍රෙශර් එකක් තියෙන වොශර් එකක් හොඳ වගකීමක් සහ aftersale service එකක් සහිතව ගන්න පුලුවන් දම්රෝ එකෙන්. උන් ගාව වොශර් වර්ග දෙකක් තියෙනව.
1. DAMRO DRPW01
http://www.damro.lk/damro/images/presure washer/drpw001.jpg
ELECTRIC PRESSURE WASHER, 5.5Mtr House, 5Mtr Power code, Rated Pressure 80Bar, Max Pressure 120Bar, Rated Flow 55lmin, Max Intel Water Pressure 0.8Bar, Weight 6.52Kg, 1500W
ගාන රු 11700/-යි
2. Innovex IPW 001
http://innovex.lk/images/other/ipw001.jpg
1400W, 20 min continuous washing, 100 Bar maximum pressure
ගාන දම්රෝ එකට වඩා රු 500/-ක් විතර අඩුයි.
මගේ ඇඩ්වයිස් එක දම්රෝ එකක්ම ගන්න. ඊටපස්සෙ මෙන්න මේ වගේ හෝස් කනෙක්ටර් දෙකක් ගන්න. එකක් ටැප් එක පැත්තට. අනික වොශර් එක පැත්තට. ඕනම හාඩ්වෙයාර් එකක තියෙනවා. එකක් රු 100/-ක් වගේ වෙන්නෙ.
http://i.imgur.com/BFzhfPIl.jpg
දැන් සෝදන වැඩේ හරි. දම්රෝ එකත් එක්ක එන form lence එකෙන් සබන් හරියට එන්නෙ නෑ. කලවැද්දෙක් මුත්‍රා කරනව වගේ තමයි එන්නෙ, ඒනිසා මෙන්න මේ ලින්ක් එකේ තියෙන ෆොර්ම් ලෙන්ස් එක ඕඩර් කරන්න. රු3800/-ක් වගේ යන්නෙ. දම්රෝ, ඉනොවෙක්ස් දෙකටම සෙට් වෙනව.
http://www.ebay.com/itm/222595057203
දවස් 10න් බඩු එනව. හොඳට පෙන එනව හිම වගේ කාර් එක වැහෙන්නම.
දැන් මුලු වියදම රු 15500/- ක් වගේ තමයි යන්නෙ. (11700/-+3800/-). ගෙදර වාහනේ විතරක් නෙවි, පේමන්ට් එක බිත්ති, තාප්ප වගේ ගැලපෙන ඕන එකක් හිතේ හැටියට හෝද ගන්න පුලුවන්. කාචර් වලට බොරුවට වැඩිපුර වියදම් කරන්න එපා. රු 400/- විතර වියදම් කරල පෝලිමේ ඉඳල, පැය ගානක් රස්තියාදුවෙල සර්විස් ස්ටේශන් වලින් කාර් එක හෝදන්න ඕනෙ නෑ. ගෙදරදිම වි. 5න් 10න් හෝදගන්න පුලුවන්.

dash, 1:5මචන්,
උඹලා මේකට දාන Car Shampoo එක මොකක්ද? වතුරත් එක්ක mix කරලද දාන්න ඕනේ?
ethakota 1/6 nedaShampoo කොටස් 1 කට ජලය කොටස් 5ක් නේද?
Thanks.
මචන්,
උඹලා මේකට දාන Car Shampoo එක මොකක්ද? වතුරත් එක්ක mix කරලද දාන්න ඕනේ?
car wash dapan huththo salli nasthi nokara.Shampoo???car wash dapan huththo salli nasthi nokara.