සෑම වසර දෙකකට වතාවක්ම පවත්වන ඩුබායි Motor Show 2017 මෙවරත් ඩුබායි World Trade Centre, හිදී පැවැත්වෙනවා නොවැම්බර් 14-18 දක්වා
මෙහි විශේෂත්වය
550 අදික ප්රදර්ශන රථ
15+ supercar රථ
10+ mind-blowing concept cars
1000+ global media presence
වර්ග මීටර් 85,000ක වපසරියක ප්රදර්ශනය පැවැත්වීම.
මේ වඩාත් අවධානයක් දිනාගත් රථය වන්නේ Devel සන්නාම නාමය යටතේ ඉදිරිපත් කල Devel sixteen මෝටර් රථයයි ලබන වසරේ විට ලෝක වෙළදපොලට පැමිණීමට නියමිත මෙම රථය අශ්වබල 5000 කින් ඔව් 5000 කින් සමන්විතයි

(nuclear reactor එකක්වත් දාලද දන්නේ නෑ මුන් එච්චර power එකක් ගන්න 
)





follow කරනවද 
uba giyada ?