..::[Dubai Motor Show 2017]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    j923op.jpg


    සෑම වසර දෙකකට වතාවක්ම පවත්වන ඩුබායි Motor Show 2017 මෙවරත් ඩුබායි World Trade Centre, හිදී පැවැත්වෙනවා නොවැම්බර් 14-18 දක්වා

    මෙහි විශේෂත්වය

    550 අදික ප්‍රදර්ශන රථ
    15+ supercar රථ
    10+ mind-blowing concept cars
    1000+ global media presence
    වර්ග මීටර් 85,000ක වපසරියක ප්‍රදර්ශනය පැවැත්වීම.

    මේ වඩාත් අවධානයක් දිනාගත් රථය වන්නේ Devel සන්නාම නාමය යටතේ ඉදිරිපත් කල Devel sixteen මෝටර් රථයයි ලබන වසරේ විට ලෝක වෙළදපොලට පැමිණීමට නියමිත මෙම රථය අශ්වබල 5000 කින් ඔව් 5000 කින් සමන්විතයි :shocked::shocked: (nuclear reactor එකක්වත් දාලද දන්නේ නෑ මුන් එච්චර power එකක් ගන්න :baffled::baffled:)

    XYYUx2n.jpg


    Fb34CQv.jpg


    YHzfgIl.jpg


    fTLMLxZ.jpg


    IeurmKS.jpg


    nDwlry7.jpg


    nG4Sf10.jpg


    8MIfIbV.jpg


    7hQyuhR.jpg


    AHt3jkU.jpg


    zIU4eyn.jpg


    Vd8El9y.jpg


    Ubydvd9.jpg


    kguOAZZ.jpg


    WfGZt5u.jpg


    f80NK8G.jpg



    Gj657yY.jpg


    ix2PtJ8.jpg


    u3wxOw2.jpg


    peT7w3E.jpg


    TYJdpdr.jpg


    nAa2p1R.jpg


    f0kTE


    7ZwKLuD.jpg


    f0kTE


    8fvmpmA.jpg



     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔන්න අපිත් ආව මුලින්ම මේ පැත්තෙ..!
    තේ එකක් එහෙම බීල හෙමීට බලන්න ඕනේ...!
    Bookmared..!
    Tfs macha..
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    • Like
    Reactions: London Mahathun

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo



    මේ වඩාත් අවධානයක් දිනාගත් රථය වන්නේ Devel සන්නාම නාමය යටතේ ඉදිරිපත් කල Devel sixteen මෝටර් රථයයි ලබන වසරේ විට ලෝක වෙළදපොලට පැමිණීමට නියමිත මෙම රථය අශ්වබල 5000 කින් ඔව් 5000 කින් සමන්විතයි :shocked::shocked: (nuclear reactor එකක්වත් දාලද දන්නේ නෑ මුන් එච්චර power එකක් ගන්න :baffled::baffled:)

    XYYUx2n.jpg


    Fb34CQv.jpg


    YHzfgIl.jpg


    fTLMLxZ.jpg


    IeurmKS.jpg






    5000 shp Dyno run...
     
    Last edited: