මට පේන විදියට ගොඩක් කට්ටිය Samsung A7 එක හොදයි කියනවා වගේ ?
උඹට ලන්කාවෙන්මද ගන්න ඕනේ? Online order කරන ඒවා හරියන්නේ නැහැ?

මට පේන විදියට ගොඩක් කට්ටිය Samsung A7 එක හොදයි කියනවා වගේ ?

හුවාවී මල ජරාවක්.බැටරි බහිනවා හිටු කියලා.අනික ඔකුන්ගේ බොරුව වැඩියි.mate 10 එක එලියට දාපු දවසේ කියපු බොරු ටික බලපන්.