Best Phone under 55k

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මචන්ලා මට හොද Phone එකක් කියන්න 55 අඩුවෙන් බෑන්ඩ් එක මොකක් උනත් කමක් නෑ :)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    201710111814432268.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Galaxy A7.battery life eka ehema superb.


    View attachment 70439

    ඔව් සැම්සුන් S සහ Note මොඩ්ල් වලට පස්සේ ඊලගට හොද A තමයි..
    මගේ යාලුවෙක් ගාව Samsung Galaxy A3 2016 එකක් තියෙනවා පට්ට..
    මේක ඊට වඩා හොද ඇති..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මට පේන විදියට ගොඩක් කට්ටිය Samsung A7 එක හොදයි කියනවා වගේ ?

    හොද නැද්ද යකෝ.බලපන්කො බැටරි ලයිෆ් එක.පැය 115ක් කියන්නේ සෙල්ලම්ද.:shocked:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    හුවාවී මල ජරාවක්.බැටරි බහිනවා හිටු කියලා.අනික ඔකුන්ගේ බොරුව වැඩියි.mate 10 එක එලියට දාපු දවසේ කියපු බොරු ටික බලපන්.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    හුවාවී මල ජරාවක්.බැටරි බහිනවා හිටු කියලා.අනික ඔකුන්ගේ බොරුව වැඩියි.mate 10 එක එලියට දාපු දවසේ කියපු බොරු ටික බලපන්.

    tenor.gif
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    හුවාවී මල ජරාවක්.බැටරි බහිනවා හිටු කියලා.අනික ඔකුන්ගේ බොරුව වැඩියි.mate 10 එක එලියට දාපු දවසේ කියපු බොරු ටික බලපන්.

    mama nova 2i ekak gatta battery eka awulak na cam eka eheme hodata thiyanawa. 40 ta padu naha phone eka