SLT එකෙන් දුන්න Extra GB Missing වුන අය ඉන්නවද...?
Extra GB තිබුණු නිසා package එකේ peak data ටික ඉවරකර ගත්තා.
දැන් Extra GB ටිකට වෙච්ච දෙයක් නැ. 29GBක්...
* Exrta GB ලැබුණු අයත් බලාගෙන use කරන්න. මොකද සමහරවෙලාවට SLT පිස්සු කෙලිනවා.