මචන් ලා මේදවස්වල school නිවාඩු නිසා ගොඩක් ඔන්ලයින් ක්ලාස් තමා පොඩි අයට කරන්නේ ඉතින් ගෙදර තියෙන SLT package එක ටික දවසකින් ඉවර වෙනවා
මම extra data purchase කරන්න ගියාම දැක්කා Data Add-ons වල
Meet Max (Zoom,Teams,+)
100 GB
Rs. 490 + Tax
කියල package එකක් තියෙනවා කව්රුහරි ඉන්නවද මේ Meet Max (Zoom,Teams,+) යුස් කරන මොකද school වලින් කරන්නේ Teams video calls