ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kawadawath coin buy karaddi thiyena ganatama gannepa.yatin buy order eka Danna. :angry:

    මන් ඕවා බැලුවේ නැහැ,ask එක click කරා ගත්තා..ටිකක් වෙලා ඉදලා stop loss දැම්මා..දැන් බලද්දී හිට් වෙලා..ගත්ත එක අවුලක් නැහැ..දැන් අයිමාත් ගන්න එක තමා අවුල :baffled:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මන් ඕවා බැලුවේ නැහැ,ask එක click කරා ගත්තා..ටිකක් වෙලා ඉදලා stop loss දැම්මා..දැන් බලද්දී හිට් වෙලා..ගත්ත එක අවුලක් නැහැ..දැන් අයිමාත් ගන්න එක තමා අවුල :baffled:

    I am sure lisk 30 to 40$ end of the year:yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    I am sure lisk 30 to 40$ end of the year:yes:

    100$ lost... 100$ අඩු කරලා stop loss තියලා වැඩක් බලන්න ගියා..එනකොට හි**විලා :(:lol:

    BTC එක පාර 95$කින් drop වෙලා :baffled::rofl:

    BTC/pair stop loss දාන එක නම් විහිළුවක් :dull::dull: BTC drop උන ගමන් බහිනවා එක පාරම :lol:
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Money deposit karanna hadaddi mokakda ban commercial eken one time pass cord ekak ahanne???

    otp eka cc nam hama welwema ahanwa ubata kalin dapu email ekak hari , phone num eka thoraganna pulwan code eka ganna

    nathnam call center katha karanna eyala wisthare kiyayi
     
    • Like
    Reactions: Ridila™

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Passport ekak nathuwa lesiyenma verify kara ganna puluwan exchanges monawadA?

    bittrex ekata passport ekka onamada?

    Passport ekama one naha driving licence eken puluwan
    enhanced account verification eka karan nathiwa trading karanna puluwan
    binance th aulk naha podi odi wada kali naha