ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Uba kiyanne CEX ekata log weddi dena eka gana neda machan 2FA msg activated. Me ban salli Cex ekata deposit karanna yaddi OTP illuwa ban mama e magula activate karan thibbe ne dan bank ekata gihin request karala awe.

    නිකන් සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉදපන්.. :growl::growl:

    BTC නගිද්දී,බහද්දී ALTCOIN කුඩු වෙනවා..daily trade කරන්න ගියොත් ලොස්ට් තමා :)
     
    • Like
    Reactions: Ridila™

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    බලපන් BTC පොඩි අඩුවීමකට..
    2ZiL86f.png

    LISK බැහැපු හැටි
    D33hgSF.png

    මේකයි සින් එක මචන්..මේක ඉන්නේ අමුම ගු බය ගුල්ලෝ... ඕකුන් අනිත් අයට HOLD කරන්න කියලා උන් විකුනවා බහින කොටම..නැත්නම් මේ විදියට බහින්නේ නැනේ :lol::lol: :(:(
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    නිකන් සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉදපන්.. :growl::growl:
    BTC නගිද්දී,බහද්දී ALTCOIN කුඩු වෙනවා..daily trade කරන්න ගියොත් ලොස්ට් තමා :)

    Defa machan!! Uba kiyapu eka hariyatama hari.
    :D:D:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලපන් BTC පොඩි අඩුවීමකට..
    2ZiL86f.png

    LISK බැහැපු හැටි
    D33hgSF.png

    මේකයි සින් එක මචන්..මේක ඉන්නේ අමුම ගු බය ගුල්ලෝ... ඕකුන් අනිත් අයට HOLD කරන්න කියලා උන් විකුනවා බහින කොටම..නැත්නම් මේ විදියට බහින්නේ නැනේ :lol::lol: :(:(

    Mehemane ban mama kiwwe mata kohonath monthly stable income ekak have. Podi risk ekak ganna haduwe nikam ithin.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්

    Dapan machan meke godak kattiya balanawa.
    Uba hari signals dunnoth pinak kara ganna puluwan kata hari support eka dila.​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Yako Lisk 8.94 i ude 11.50 tada koheda giya

    ඩොලර් වලින් ගණන් හදන්න එපා යකෝ.. :growl::growl:

    තොට කිව්වනේ,උබ සිරාවටම දන්නේ නැහැ වෙන දේ..උබ BTC/pair එකක් ගන්නවා නම් BTC වලින් profit බලන්න ඕන...නැත්නම් උබ BTC අගේ වැඩි වෙලා තියෙන වෙලාවක උඩ පැන පැන විකුනාවී $ අගය වැඩි නිසා :dull::dull: අන්තිමට ලොස්ට් :P

    1 Satoshi = 0.00000001 BTC
    1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
    1 mBTC (MiliBitCoin) = 0.001 BTC