otp eka cc nam hama welwema ahanwa ubata kalin dapu email ekak hari , phone num eka thoraganna pulwan code eka ganna
nathnam call center katha karanna eyala wisthare kiyayi
දැන් බැංකුවට ගිහින් OTP request කරල මචන් ආවේ.
otp eka cc nam hama welwema ahanwa ubata kalin dapu email ekak hari , phone num eka thoraganna pulwan code eka ganna
nathnam call center katha karanna eyala wisthare kiyayi
2FA active karanna
Uba kiyanne CEX ekata log weddi dena eka gana neda machan 2FA msg activated. Me ban salli Cex ekata deposit karanna yaddi OTP illuwa ban mama e magula activate karan thibbe ne dan bank ekata gihin request karala awe.

නිකන් සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉදපන්..
BTC නගිද්දී,බහද්දී ALTCOIN කුඩු වෙනවා..daily trade කරන්න ගියොත් ලොස්ට් තමා![]()

Lisk bahala neda![]()

100$ lost..කැ** ප** ටික සේල් කර කර ගියානේ.. 100$ යටින් දාපු stop loss හිට් වෙලා 

නිකන් සල්ලි නාස්ති කර ගන්නේ නැතුව ඉදපන්..
BTC නගිද්දී,බහද්දී ALTCOIN කුඩු වෙනවා..daily trade කරන්න ගියොත් ලොස්ට් තමා![]()

අරුගේ **** කපන්න යමන්100$ lost..කැ** ප** ටික සේල් කර කර ගියානේ.. 100$ යටින් දාපු stop loss හිට් වෙලා
![]()

$4k vithara LISK naggane machan.
U kiyana kota 4ida koheda. $9 lagata awa neda
$4k vithara LISK naggane machan.
U kiyana kota 4ida koheda. $9 lagata awa neda
Defa machan!! Uba kiyapu eka hariyatama hari.

බලපන් BTC පොඩි අඩුවීමකට..
![]()
LISK බැහැපු හැටි
![]()
මේකයි සින් එක මචන්..මේක ඉන්නේ අමුම ගු බය ගුල්ලෝ... ඕකුන් අනිත් අයට HOLD කරන්න කියලා උන් විකුනවා බහින කොටම..නැත්නම් මේ විදියට බහින්නේ නැනේ![]()
![]()
කැලණි ගග යටින් පොල්ලෙක් යනවා වගේ price බහින්නේ BTC බහද්දී![]()
![]()

මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්
YOB2X trap da bn?? naginawa hitu kiyala?
Yako Lisk 8.94 i ude 11.50 tada koheda giya

අන්තිමට ලොස්ට් 
1 Satoshi = 0.00000001 BTC
1 uBTC (MicroBitCoin) = 0.000001 BTC
1 mBTC (MiliBitCoin) = 0.001 BTC