මන් දන්නව උබ කවුද කියල..කොහෙද ටොප් අප් එක පටන් ගත්තේ? හොද තීරණයක් කරපු එකේම නොකළ එක නම් 
පළවෙනි දේ. උබ වැටෙන්න එපා මචං.. උබට හොද experience එකක් තියෙනවා. ඒ නිසා වැටෙන්න එපා. lecturing වගේ යන්න අයිඩියා එකක් නැද්ද?
එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරපං. පටන්ගනින් startup එකක්..හදපං හොද product එකක්. කට්ට කාලා..මාස 3ක් ඇතුලත ටාගට් එකක් තියාගනින්..පස්සේ try කරපං product එක සෙල් කරන්න. Fail fast.. ඒ කිවේ අඩුම මාස 6ක් ඇතුලත උබේ ටාගට් එක achieve කරන්න බලපං..වරදින්නේ නෑ..ජය.

. වැඩ කරන machine එකට keylogger එකක් දාල මගේ email එකේ password උස්සල තිබුන 