Job උදව්වක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මන් දන්නව උබ කවුද කියල..කොහෙද ටොප් අප් එක පටන් ගත්තේ? හොද තීරණයක් කරපු එකේම නොකළ එක නම් ;)

    පළවෙනි දේ. උබ වැටෙන්න එපා මචං.. උබට හොද experience එකක් තියෙනවා. ඒ නිසා වැටෙන්න එපා. lecturing වගේ යන්න අයිඩියා එකක් නැද්ද?

    එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරපං. පටන්ගනින් startup එකක්..හදපං හොද product එකක්. කට්ට කාලා..මාස 3ක් ඇතුලත ටාගට් එකක් තියාගනින්..පස්සේ try කරපං product එක සෙල් කරන්න. Fail fast.. ඒ කිවේ අඩුම මාස 6ක් ඇතුලත උබේ ටාගට් එක achieve කරන්න බලපං..වරදින්නේ නෑ..ජය.
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මගේ කථාවත් මේ කතාවට තරමක් සමානයි :(. මමත් ඔය විදිහට පොඩි තැනක වැඩට ගිහින් developing වලට අවුරුදු 2ක් වැඩ කරලා එපා වෙලා අයින් උනා. මරව මරව වැඩ ගන්නවා නිවාඩුවක් ගන්න දෙන නෑ, මම සතියක් නිවාඩු අරන් අලුත් අවුරුද්දට ගමට ඇවිත් ආපහු එන්න කීව 15 වෙනිදා හදිසි වැඩක් කියලා, ඇවිත් බලපුවහම ලොකු හදිස්සියක් තිබුන වැඩකුත් නෙමෙයි :angry:. වැඩ කරන machine එකට keylogger එකක් දාල මගේ email එකේ password උස්සල තිබුන :angry:, මම වෙන තැන් වල interview යනවද දැන ගන්න. පට්ට චාටර් බුවෙක් එතන අයිති ඒකා.

    මම නම් ඔයාට kiyanne experience එක තියෙන නිසා ටිකක් reputed company එකකට try කරලා බලන්න කියලයි, සමහර companies හොඳයි.

    btw මම මේ දවස් වල හොයනවා php develper vacancies, දන්න තැනක් තියෙනවනම් කියන්න. නුවර පැත්තෙන් නම් වඩා හොඳයි.

     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් දන්නව උබ කවුද කියල..කොහෙද ටොප් අප් එක පටන් ගත්තේ? හොද තීරණයක් කරපු එකේම නොකළ එක නම් ;)

    පළවෙනි දේ. උබ වැටෙන්න එපා මචං.. උබට හොද experience එකක් තියෙනවා. ඒ නිසා වැටෙන්න එපා. lecturing වගේ යන්න අයිඩියා එකක් නැද්ද?

    එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරපං. පටන්ගනින් startup එකක්..හදපං හොද product එකක්. කට්ට කාලා..මාස 3ක් ඇතුලත ටාගට් එකක් තියාගනින්..පස්සේ try කරපං product එක සෙල් කරන්න. Fail fast.. ඒ කිවේ අඩුම මාස 6ක් ඇතුලත උබේ ටාගට් එක achieve කරන්න බලපං..වරදින්නේ නෑ..ජය.




    :eek:
    මට ආසාව තියෙන්නේ site farm එකක් කරන්න. දැනටත් පොඩි පොඩි web tools හද හද දානවා.
    lecturing අහු උනොත් යනවා. degree එක නැති නිසා අමාරුයි.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මන් දන්නා හැම මගුලම කරා බන්,

    Fiverr
    මන් කරේ SSL, Website Error Fixing, VPS management.
    Graphics දැනුම මදි. කරන ඒවාට ඕඩර්ස් නැහැ. අවුරුද්දකටම ආවේ ඕඩර් 30 යි.
    එපාර එකවුන්ට් 5 ක් හැදුව තව එක එක රටවල් වල විදියට. ඒවටත් එන්නේ ඕඩර් 1 ක් 2 ක්.

    Adsense
    අරන් දවස් 7 න් ban උනා. උන් Reason එකක් දුන්නෙත් නැහැ. ඇපරල් දැම්මම reason එකක් හොයා ගන්න බැහැ our decision is final කියනවා :(

    Other Ad Networks
    ටිකක් හරි ශේප් උනේ මේවයින්. නිකන් ඉන්න ගමන් හදපු සයිට් 20 ක් 25 ක් තියෙනවා. online tools.
    එත් server cost, advertising cost එක්ක බැලුවම income එකට වඩා expenses වැඩියි.

    එත් තාමත් අතින් ගෙවා ගෙවා කරනවා. :oo:

    Binary Options
    ආපු මුල්ම කාලේ $200 ක් විතර ගත්තා. පස්සේ මාර විදියට ලොස් උනා.

    අහුවෙන හැම මගුලම කරනවා කියක් හරි හොයා ගන්න. Sites ටික කොහොම හරි කරගෙන යන්න ඕන income එකක් නැති උනත්. සතුටකට තියෙන්නේ ඒක විතරයි.


    Upwork try කලේ නැද්ද? නැත්නම් try කරලා බලන්න. මුලදී පොඩි projects වලට apply කරන්න බලන්න.