codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Good mrng machan ne tama nidi ne ban badaginnak awa youtube eke video balanakota kalpana kale kade ganna tyeda kiyala
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Good mrng machan ne tama nidi ne ban badaginnak awa youtube eke video balanakota kalpana kale kade ganna tyeda kiyala

    :lol: ela cargills arpico super keels okkogema gihin thamai ubata badu tika collect karaganna wenne, dan nam ithin horen panala badu aran salli thiyala waren :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මේ මළපාන්දර මොන ඉටැළියන් පිට්සද කුකුළෝ? පොල්රොටියක් පුච්චන් කාපන් :rofl::P

    පොල් රොටියි චිකන් හොඳියි හම්මේ පීස කැලේ බ්‍රෝ‍.:D:P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    363spices.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    ehema mokuth herbs danne ne italian pizza walata . ehema demmama rasa aul.fresh basil kola onenm anthimata udin thiyapan.

    බැසිල් කොළවලින් මොන රහක්ද බං එන්නෙ...
    මැලුලුම් වගේ කන්ඩ පුලුවන්ද..
    මම දන්නෙ රම්පෙ කරපිංච විතරයි.
    ගෙදර ලොකු කරපිංච ගහක් තියෙනව
    ගහ යට පොඩි කරපිංච ගස් හැදිල. පූස් පැටව් සෙල්ලං කරන්නෙ ඒ ගස් අස්සෙ :)