ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් නම් පෙරිදා තැනටම ඇවිත් නේද..අදත් BTC පිස්සු කෙලියොත් 7$ තමා බන් :baffled:

    ow ow. dan mage laga okkoma BTC tiyenne. wena coin ekak naha. mokakda karanne kiyala hitha ganna bah :oo::oo:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Don't worry. It will be up again. You just need to buy more on a dip

    එහෙම වෙන්නේ නැහැ බන්..news එකේ power එක බැස්සම හුලන් ඉවරයි..මිනිස්සු වෙන News එකක් පස්සේ යනවා,මේක විකුනලා :baffled:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Don't worry. It will be up again. You just need to buy more on a dip

    දැන් උබ ඊයේ XRP news එකක් කිව්වා..0.3$ කතාවක් කිව්වා..

    හැබැයි උබ news එකක් කියනකොටත් උපරිමේට ගීහින් බිමට බහිමින් තිබ්බේ..ගත්ත උන් අනාතයි :dull::dull: දැන් බලපන් ගාන :P:P

    SSsTXhx.png
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මන් උබට අවසාන වතාවට කියන්නේ..දැන් වත් ඔය BCH නවත්වපන් :growl::growl:

    ඔය මගුලේ දෙන BCH නිසා තමයි ALTCOIN හැම එකටම කෙල උනේ :growl::growl:


    ඔන්න ඕක බලපන
    TOP 100 RICHEST BITCOIN ADDRESSES
    https://99bitcoins.com/bitcoin-rich-list-top100/

    ඕකුන් ඕක වැටෙන්නේ දෙන්නේ නැහැ

    Truth hurts.. :rofl: Thoru moru okkoma BTC walin BCH walata shift unama moko wenne. :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න ඉර අනිත් පැත්තෙන් පායනවා :growl::growl: බලපන් එලියට බැහැලා :P:P

    09af900313d7b1f0374ccc9dc40a67d9f4a93c10189cc357b7298c264bb26635.jpg

    Mata mehema kiyapan PM daanawata wada metgana ahaddi wena ekakta wadagathne.

    Eg: X kiyala coin ekak thiyenawa. Eke BTC value eka 0.5 BTC. Man usd 7500 k (BTC 1 = 7500 i USD nam) dila 1 BTC aran X kiyana coin 1 k gannawa. Ethakota man gaawa 0.5 BTC and 1 X thiyenawa. Hithapan market X price BTC price eka 0.7 unai kiyala. Ethakota Mama gathtata wada 0.2 BTC profit ekak mata thiyenawa. Mama oya wele sell kaloth mata profit neda???? Mokada ethakota mata 1.2 BTC okkoma.

    E weleta api hithamu 3 Possibilities

    1. BTC price up wenawa e kiyanne USD 8000 k wenawa 1 BTC - Methanadi BTC walib Doller ganna eka mata profit neda
    2. BTC remain same 7500 i usd - methanadith BTC sell karana eka mata profit neda
    3. BTC drops to 7000 usd - Methanadi sell karana eka mata loss e nisa better to hold neda????
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න ඉර අනිත් පැත්තෙන් පායනවා :growl::growl: බලපන් එලියට බැහැලා :P:P

    09af900313d7b1f0374ccc9dc40a67d9f4a93c10189cc357b7298c264bb26635.jpg
    mata tawa ekak kiyahan BTC wala USD price up weddi loku margin walin ne up wenne. E kiwwe eye 1BTC = 7500 i Then risen upto 8000 usd. Onna oya process eka weddi macho ALT coins walata wena hodama possibility eka mokakda?
    1. X coin eka 0.5 BTC idan 0.7 wenakan wadi wena eka
    2. X coin eka 0. 3 wenakan adu wena eka
    3. X coin BTC value remains same

    Ethakota other way ?if BTC value drops from 7500 to 7000

    4. X coin eka 0.5 BTC idan 0.7 ta wadi weema
    5. X eka 0.5 idan 0.3 ta adu weema
    6 X remains same
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata tawa ekak kiyahan BTC wala USD price up weddi loku margin walin ne up wenne. E kiwwe eye 1BTC = 7500 i Then risen upto 8000 usd. Onna oya process eka weddi macho ALT coins walata wena hodama possibility eka mokakda?
    1. X coin eka 0.5 BTC idan 0.7 wenakan wadi wena eka
    2. X coin eka 0. 3 wenakan adu wena eka
    3. X coin BTC value remains same

    Ethakota other way ?if BTC value drops from 7500 to 7000

    4. X coin eka 0.5 BTC idan 0.7 ta wadi weema
    5. X eka 0.5 idan 0.3 ta adu weema
    6 X remains same


    Or fucking last

    7. It depends on occasion
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මචන්ලා මම paid crypto signal chanels වගයකට register වෙලා ඉන්නවා ...පහුගිය දවස් ටිකේ මම මේක try කරා ඒවගෙන් දෙන signals වල 70 -75% වගේ චාන්ස් එකක් තියනවා කියල මට හිතෙනවා .මම ඒවගේ signals මෙතෙන්ට post කරන්නද ? if anything go wrong dont blame me buy at your own risk ..stop loss දාල කරොත් වෙන පාඩුව අවම කරගන්න පුළුවන්




    mchan me group ekatat dapan :nerd:

    https://t.me/joinchat/F5IexxC01VGrKWQh9aMDVg
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් ඔන්න අද කළු කඩේ BTC එක යන්නෙ 10000USD වලට. මම ගිය සතියෙ දුන්නෙ 8000USD පිස්සු හැදෙනව බන් මෙහේ ඉන්න පොරවල් 18000USD වෙනව කිව්වෙ ලබන අප්‍රේල් වල. මට පේන්නෙ බබා කලින් හම්බ වෙයි කියල. :D
     
    Last edited: