ලක්ෂ_30ත්_40ත්_අතර_වාහනයක්
බජට් එකෙන් අඩු වෙයි කියල බලාගෙන උන්න වැඩිය වෙනසක් උනේ නෑනේ තිබ්බ ඒවත් ගණන් ගියා.
මේකේ වාහන ඔස්තාර්ලා ඉන්නවනේ මට අපේ ගෙදර පාවිච්චියට ලක්ෂ 30 - 40 ඇතුලත වහනයක් සජෙස් කරපල්ලකෝ. පහල ලිස්ට් එක බලපල්ලකො මේවගෙන් හොද මොකද්ද ?
1. Allion 240 - 33+ (240 ට වඩා 260 එකට තමයි මන්නම් ආස එකේ ලූක් එක සිර 240 මූණ කැතයි 260 එක 41+ )
Allion 240
Allion 260
2. Premio 240 - 31+ (මේකෙත් Allion එක වගේම තමයි 260 ලස්සනයි )
Premio 240
Premio 260
3. Lancer Ex 2008 - 36+ (මේකෙත් ලූක් එකනම් සිරා)
4. Honda FD1,2,3 2008 - 36 + (මේකෙත් ලූක් එකනම් සිරා)

GLX 2010 wage passe ewa thiyenawa factory fogs, AFS thiyena. samahara GLX thiyenawa door handles black, body color karala na. UNIMO eke unta one hatiyata customize korala order karanna aththe.