ලක්ෂ_30ත්_40ත්_අතර_වාහනයක්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලක්ෂ_30ත්_40ත්_අතර_වාහනයක්

    බජට් එකෙන් අඩු වෙයි කියල බලාගෙන උන්න වැඩිය වෙනසක් උනේ නෑනේ තිබ්බ ඒවත් ගණන් ගියා.

    මේකේ වාහන ඔස්තාර්ලා ඉන්නවනේ මට අපේ ගෙදර පාවිච්චියට ලක්ෂ 30 - 40 ඇතුලත වහනයක් සජෙස් කරපල්ලකෝ. පහල ලිස්ට් එක බලපල්ලකො මේවගෙන් හොද මොකද්ද ?

    1. Allion 240 - 33+ (240 ට වඩා 260 එකට තමයි මන්නම් ආස එකේ ලූක් එක සිර 240 මූණ කැතයි 260 එක 41+ )
    toyota-allion-240-291904391.jpg

    Allion 240

    allionface-copy.jpg

    Allion 260

    2. Premio 240 - 31+ (මේකෙත් Allion එක වගේම තමයි 260 ලස්සනයි )
    b4c54f43e61c5f3c054d4e39eda890eb.JPG

    Premio 240

    CS000031445Y9VTD4WPG.jpg

    Premio 260

    3. Lancer Ex 2008 - 36+ (මේකෙත් ලූක් එකනම් සිරා)
    auto_15032860661691492920~.jpg

    4. Honda FD1,2,3 2008 - 36 + (මේකෙත් ලූක් එකනම් සිරා)
    fitted.webp
     
    • Like
    Reactions: silent one

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    මචන් මේක ඔයාගේද ?මට මේක ගැන තව විස්තර ටිකක් කියනවද මන් මේකේ ලූක් එකට පට්ට අසයි බන්

    Yep ask anything :yes:
     
    • Like
    Reactions: cnk_123

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Toyota 141 ehema adu venava..poddak hitahan market eka normal venakam..vits ,Wagon R alutenma aduvata tiyeddiowa ganne una thiyena ekek vitarai..
     
    • Like
    Reactions: cnk_123

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Yep ask anything :yes:

    ආවේනික ලෙඩ?
    තෙල් කෙරුවාව

    මේකෙත් වර්ග කීපයක් තියෙනවා නේද (GLS, GT ) එහෙම කියල ?

    සාමාන්යෙන් හොද තත්වයේ එකක් 40 ට අඩුවෙන් ගන්න පුලුවන්ද?

    ඔටෝ සහ මැනුවල් දෙකම තියෙනවද ?

    cc කියද?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Toyota 141 ehema adu venava..poddak hitahan market eka normal venakam..vits ,Wagon R alutenma aduvata tiyeddiowa ganne una thiyena ekek vitarai..

    141 එක නම් හොන්දයි මචන් හැබැයි අනිත් ඒවා හරියන්නේ නෑ vitz wagonR පොඩි වැඩියි මචන්
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    141 එක නම් හොන්දයි මචන් හැබැයි අනිත් ඒවා හරියන්නේ නෑ vitz wagonR පොඩි වැඩියි මචන්

    ow eka thamai..30-40 range eke ewa bahinava vitz ,wagonR vage ewa market eke vadi venna gattama..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ආවේනික ලෙඩ?
    තෙල් කෙරුවාව

    මේකෙත් වර්ග කීපයක් තියෙනවා නේද (GLS, GT ) එහෙම කියල ?

    සාමාන්යෙන් හොද තත්වයේ එකක් 40 ට අඩුවෙන් ගන්න පුලුවන්ද?

    ඔටෝ සහ මැනුවල් දෙකම තියෙනවද ?

    cc කියද?

    1. 2007 සමහර ඒවල එද්දී ලෙඩ දෙකක් තිබ්බ ABS sensor, throttle body එකේ කාබන් බැඳෙන එක. ඒජන්ට් රිපෙයා කළා ගොඩක් වාහන නොමිලේ, අවුල ආව වාහන වුනත් ඔක්කොම මේ වෙනකොට ෆික්ස් කරල ඇත්තේ (2008 ඒවල ඒ අවුල ආව කියල අහල නම් නෑ)

    2. 12-16 තමයි මට නම්. බොහෝවිට 12-13 අතර එන්නෙ මට (ට්‍රැෆික්+අවුට් මික්ස්)

    3. ඔව් GLX, GLS, GT. GLX, GLS නම් ගොඩක් තියෙන්නෙ කොස්මෙටික් චේන්ජස් තමයි (සන් රූෆ් ආපු GLS එකකුත් තියෙනවා. ගොඩක් වෙනස් කම් වෙලා තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් ඕන ඕන විදිහට කස්ටමයිස් කරල ගෙන්නලා තියෙන හින්ද එක එක ශිප්මන්ට් එක) GT ඒවා නම් හොයන්නත් නෑ ඒක 2000CC එංජිම එන එක

    4. තත්ත්වය නම් බලල තමයි ගන්න ඕන, මේන්ටෙනන්ස් හොඳ නම් හරි

    5. ඔව් ඔටෝ මැනුවල් දෙකම තියෙනව ගන්න

    6. 2007-2011 වගේ ඒවා 1500CC, 2011+ ඒවා 1600CC
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඇල්යොන් 260 යි ප්‍රිමියො 260 40 ට අඩුවෙන් කොහෙද තියෙන්නේ ඔක්කොම 45 න් එහා නේ. මටනම් 40 ට අඩු කාර් වලින් හොදම ඇක්සියො 2008 වගෙ එකක්. සුපිරි පෙනුම සුපිරි තෙල් දාවනය, සුපිරි මාකට් එක.141 එකත් පෙනුම හොදයි නමුත් තෙල් කොරන්නෙ නෑ සහ දෙන්නත් අමාරුයි.
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    1. 2007 සමහර ඒවල එද්දී ලෙඩ දෙකක් තිබ්බ ABS sensor, throttle body එකේ කාබන් බැඳෙන එක. ඒජන්ට් රිපෙයා කළා ගොඩක් වාහන නොමිලේ, අවුල ආව වාහන වුනත් ඔක්කොම මේ වෙනකොට ෆික්ස් කරල ඇත්තේ (2008 ඒවල ඒ අවුල ආව කියල අහල නම් නෑ)

    2. 12-16 තමයි මට නම්. බොහෝවිට 12-13 අතර එන්නෙ මට (ට්‍රැෆික්+අවුට් මික්ස්)

    3. ඔව් GLX, GLS, GT. GLX, GLS නම් ගොඩක් තියෙන්නෙ කොස්මෙටික් චේන්ජස් තමයි (සන් රූෆ් ආපු GLS එකකුත් තියෙනවා. ගොඩක් වෙනස් කම් වෙලා තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් ඕන ඕන විදිහට කස්ටමයිස් කරල ගෙන්නලා තියෙන හින්ද එක එක ශිප්මන්ට් එක) GT ඒවා නම් හොයන්නත් නෑ ඒක 2000CC එංජිම එන එක

    4. තත්ත්වය නම් බලල තමයි ගන්න ඕන, මේන්ටෙනන්ස් හොඳ නම් හරි

    5. ඔව් ඔටෝ මැනුවල් දෙකම තියෙනව ගන්න

    6. 2007-2011 වගේ ඒවා 1500CC, 2011+ ඒවා 1600CC

    :love::love::love: මගෙත් ආසම වාහනේ බොල. ඔය ටොයෝට වගේ නෙවෙය් මේවා පෑගෙනවා ලෙසටම තෙල් කරන එකත් අවුලක්ම නැ,දුර ගමන් වලටත් අවුලක් නැ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    :love::love::love: මගෙත් ආසම වාහනේ බොල. ඔය ටොයෝට වගේ නෙවෙය් මේවා පෑගෙනවා ලෙසටම තෙල් කරන එකත් අවුලක්ම නැ,දුර ගමන් වලටත් අවුලක් නැ,

    :love::love::love::love::love:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    3. ඔව් GLX, GLS, GT. GLX, GLS නම් ගොඩක් තියෙන්නෙ කොස්මෙටික් චේන්ජස් තමයි (සන් රූෆ් ආපු GLS එකකුත් තියෙනවා. ගොඩක් වෙනස් කම් වෙලා තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් ඕන ඕන විදිහට කස්ටමයිස් කරල ගෙන්නලා තියෙන හින්ද එක එක ශිප්මන්ට් එක) GT ඒවා නම් හොයන්නත් නෑ ඒක 2000CC එංජිම එන එක

    GLS eke AFS (adaptive front-lighting system), factory fogs, auto-headlamps/vipers enewa neda? Lancer GT kiyanne JDM gallant fortis eka. fully loaded. RalliArt and Evolution wenema enewa.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    1. 2007 සමහර ඒවල එද්දී ලෙඩ දෙකක් තිබ්බ ABS sensor, throttle body එකේ කාබන් බැඳෙන එක. ඒජන්ට් රිපෙයා කළා ගොඩක් වාහන නොමිලේ, අවුල ආව වාහන වුනත් ඔක්කොම මේ වෙනකොට ෆික්ස් කරල ඇත්තේ (2008 ඒවල ඒ අවුල ආව කියල අහල නම් නෑ)

    2. 12-16 තමයි මට නම්. බොහෝවිට 12-13 අතර එන්නෙ මට (ට්‍රැෆික්+අවුට් මික්ස්)

    3. ඔව් GLX, GLS, GT. GLX, GLS නම් ගොඩක් තියෙන්නෙ කොස්මෙටික් චේන්ජස් තමයි (සන් රූෆ් ආපු GLS එකකුත් තියෙනවා. ගොඩක් වෙනස් කම් වෙලා තියෙන්නෙ යුනයිටඩ් මෝටර්ස් ඕන ඕන විදිහට කස්ටමයිස් කරල ගෙන්නලා තියෙන හින්ද එක එක ශිප්මන්ට් එක) GT ඒවා නම් හොයන්නත් නෑ ඒක 2000CC එංජිම එන එක

    4. තත්ත්වය නම් බලල තමයි ගන්න ඕන, මේන්ටෙනන්ස් හොඳ නම් හරි

    5. ඔව් ඔටෝ මැනුවල් දෙකම තියෙනව ගන්න

    6. 2007-2011 වගේ ඒවා 1500CC, 2011+ ඒවා 1600CC

    පට්ට මචන් තැනක්ස් ඉන්ෆෝ වලට

    මචන් ඇල්යොන් 260 යි ප්‍රිමියො 260 40 ට අඩුවෙන් කොහෙද තියෙන්නේ ඔක්කොම 45 න් එහා නේ. මටනම් 40 ට අඩු කාර් වලින් හොදම ඇක්සියො 2008 වගෙ එකක්. සුපිරි පෙනුම සුපිරි තෙල් දාවනය, සුපිරි මාකට් එක.141 එකත් පෙනුම හොදයි නමුත් තෙල් කොරන්නෙ නෑ සහ දෙන්නත් අමාරුයි.

    40ට අඩුවෙන් 260 නෑ ඔක්කොම 42, 43+ මචන් 240 නම් තියෙනවා 40ට අඩුයි

    Oya aluth moona Premio ekak 30-40 ta ganna puluwanda ban?
    බෑ 40 ට වැඩියි මචන්

    දැනට මගේ බජට් එකට ඇල්ලුවේ Lancer EX එක තමයි :love::love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    පට්ට මචන් තැනක්ස් ඉන්ෆෝ වලට

    40ට අඩුවෙන් 260 නෑ ඔක්කොම 42, 43+ මචන් 240 නම් තියෙනවා 40ට අඩුයි

    බෑ 40 ට වැඩියි මචන්

    දැනට මගේ බජට් එකට ඇල්ලුවේ Lancer EX එක තමයි :love::love:

    Monawahari danaganna ona nam PM ekk dpn. :yes:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Monawahari danaganna ona nam PM ekk dpn. :yes:

    එල බ්‍රෝ,
    සල්ලි තව ටිකක් මදි ඒ ටිකත් සෙට් කරගෙන ඉක්මනට ගන්න ඕනි.:dull:
    මටනම් Lancer Ex එක එල:love:. ගෙදර අය කැමති කරගනන් ඕනි බන් :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    GLS eke AFS (adaptive front-lighting system), factory fogs, auto-headlamps/vipers enewa neda? Lancer GT kiyanne JDM gallant fortis eka. fully loaded. RalliArt and Evolution wenema enewa.

    Ewath wenas wenawa bn :no: GLX 2010 wage passe ewa thiyenawa factory fogs, AFS thiyena. samahara GLX thiyenawa door handles black, body color karala na. UNIMO eke unta one hatiyata customize korala order karanna aththe.