$ 100 wage ganna baluwe.rate kohomada EZ cash walata
salle deposit karapu card ekatama ganna. lesima de ez cash karana eka

$ 100 wage ganna baluwe.rate kohomada EZ cash walata

දවසට 5000 යි withdraw පුළුවන් ..![]()
25000/- puluwan premium account walata nam.
25000 ක් දවසට withraw කරන්න dialog අර්කෙඩ් එකටම යන්න ඕනේ ද ?
arcade ekata gihin limit wadi kara ganna oni, kyc ehema fill karala., eeta passe atm walin puluwan habai 5000 x 5

එකේ වැඩක් නැ බන් දවසට withdrow කරන්න පුළුවන් 5000 යි ..![]()
එහෙම එකක් නැහැ මම දවසක් 16000 දාලා Dialog පාරිබෝගික සේවාවෙන් ඇහුවා 5000 ද ගන්න පුලුවන් කියලා දවසකට. ?
උන් කිව්වේ එහෙම එකක් නැහැ ඕනම මුදලක් ගන්න පුළුවන් කියලා. නමුත් Account එකට 20000 දානවා කියලා හිතමු එක සැරේ 20000 දාන්න බැහැ කිව්වා. 5000 ඒවා 4කින් 20000 දාන්න වෙනවා කිව්වා. එහෙම 5000 විතරක් දාන්න හදලා තියෙන්නේ No එක වැරදිලා ලොකු මුදලක් වැරදි No එකකට ගියොත් ඒක වලක්වා ගන්න කියලා උන් මට කිව්වේ.
මම රු 16000 ම එකම දවසේ Dialog ශාකාවකින් ගත්තා. එහෙම 5000 සින් එකක් නැහැ
man HNB Bank account ekat gathta $100.$ 6 ganak charges walata kapila tibuna.147 ne ban $1 convert wela tiyenne.mara paduine ban