Medical help (baby's urin)

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    Machan Dr.Ishani Rodrigo hodai..pennapaninnenam Ninewell witarai )....baya wenna epa et reax wennat epa.....report pennala advice eka ganna.......treatment karala ayet report ganna kiyayi 2 weeks waladi.......

    Kandy wala barach ekak ne neda mcn
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    UFR and Urine Culture report ekath ganin. Urine Wala PUS Cells wedinam. And feaver tibbanam. Oka urine infection ekak. ( Loku case ekak wenna puluwan. ) PM Ekak dapan. Details kiyannam
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    UFR and Urine Culture report ekath ganin. Urine Wala PUS Cells wedinam. And feaver tibbanam. Oka urine infection ekak. ( Loku case ekak wenna puluwan. ) PM Ekak dapan. Details kiyannam

    Pm ekak danama mata email ek addres ekak hari contact ekak diyan report eka ewana
    Mn meke danna dane ne
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    SQKgqeq
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Dan Hadana Lamai Mal wage Too much caring nisa Podi detath leda ban, issara Lamai 5-10 hadanne.. Bima Nida ganne.kawanne gedara wathen kadapuwa. Oya Yasa Ageta Inne dan Loku wela.

    ඇත්ත. නමුත් බන් ඉස්සර දැන් තරන් කුණු දුවිල්ල ජරාව නෑ :no: ගහකොළ පරිසරය එක්ක ගෙවල් තිබ්බේ.. දැන් කන කෑම එකේ ඉඳන් මොන තරන් දේවල් තියෙනවද බන් මිනිස්සුන්ට අහිතකර..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බර අඩුවෙනවනම් ප්‍රධාන හේතුව මව්කිරි මදි වීම මචං .අම්මට කිරි එරෙන්නේ නැත්නම් කිරි එරෙන්න දෙන tablet එකක් තියෙනවා ඒක Doctor දෙයි .

    Urine Infections බබාලට සුලභයි. නැපි පැය 2න් දෙකට වගේ මාරු කරන්න.Urine pass වුනොත් වැඩිවෙලා නොතිය එවෙලේම මාරු කරන්න, Pampers අන්දනවා නම් ඒත් එහෙමයි Urine pass නොවුනත් පැය 3-4න් මාරු කරන්න.ගොඩක් වෙලා තිබ්බොත් Germs යනවා.සමහරවෙලාවට පොඩි පොඩි රතුපාට බිබිලි එනවා ඒගොල්ලන්ගේ.Napi Rash කියලා ඒවාට කියන්නේ.ඒකටත් පොඩි Cream එකක් තියෙනවා ඒක ගෑවම සනීප වෙනවා.
    පැටියා ඉක්මණට සනීප වේවා !
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    ඇත්ත. නමුත් බන් ඉස්සර දැන් තරන් කුණු දුවිල්ල ජරාව නෑ :no: ගහකොළ පරිසරය එක්ක ගෙවල් තිබ්බේ.. දැන් කන කෑම එකේ ඉඳන් මොන තරන් දේවල් තියෙනවද බන් මිනිස්සුන්ට අහිතකර..

    Hmmm ekath atha ban
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    බර අඩුවෙනවනම් ප්‍රධාන හේතුව මව්කිරි මදි වීම මචං .අම්මට කිරි එරෙන්නේ නැත්නම් කිරි එරෙන්න දෙන tablet එකක් තියෙනවා ඒක Doctor දෙයි .

    Urine Infections බබාලට සුලභයි. නැපි පැය 2න් දෙකට වගේ මාරු කරන්න.Urine pass වුනොත් වැඩිවෙලා නොතිය එවෙලේම මාරු කරන්න, Pampers අන්දනවා නම් ඒත් එහෙමයි Urine pass නොවුනත් පැය 3-4න් මාරු කරන්න.ගොඩක් වෙලා තිබ්බොත් Germs යනවා.සමහරවෙලාවට පොඩි පොඩි රතුපාට බිබිලි එනවා ඒගොල්ලන්ගේ.Napi Rash කියලා ඒවාට කියන්නේ.ඒකටත් පොඩි Cream එකක් තියෙනවා ඒක ගෑවම සනීප වෙනවා.
    පැටියා ඉක්මණට සනීප වේවා !

    Hmmm ehema nam thiyane ne...ban
    Papps adanwath adui gamak giyoth witharai...
    Dan masa 9 ban kawanwa kaneth ne ban
    Kirith madi athi samahara wita kiri ekema thama ellila inne