Machan Dr.Ishani Rodrigo hodai..pennapaninnenam Ninewell witarai )....baya wenna epa et reax wennat epa.....report pennala advice eka ganna.......treatment karala ayet report ganna kiyayi 2 weeks waladi.......
Kandy wala barach ekak ne neda mcn
Machan Dr.Ishani Rodrigo hodai..pennapaninnenam Ninewell witarai )....baya wenna epa et reax wennat epa.....report pennala advice eka ganna.......treatment karala ayet report ganna kiyayi 2 weeks waladi.......
Kandy wala barach ekak ne neda mcn
kandy branch ekak ne machan.............kal ganne netuwa penwanna machan...
9 months mcn
UFR report eka photo ekak gahala methana daapan
UFR and Urine Culture report ekath ganin. Urine Wala PUS Cells wedinam. And feaver tibbanam. Oka urine infection ekak. ( Loku case ekak wenna puluwan. ) PM Ekak dapan. Details kiyannam
Meke dana dane ne mcn
Kohomada danne
Dan Hadana Lamai Mal wage Too much caring nisa Podi detath leda ban, issara Lamai 5-10 hadanne.. Bima Nida ganne.kawanne gedara wathen kadapuwa. Oya Yasa Ageta Inne dan Loku wela.
ගහකොළ පරිසරය එක්ක ගෙවල් තිබ්බේ.. දැන් කන කෑම එකේ ඉඳන් මොන තරන් දේවල් තියෙනවද බන් මිනිස්සුන්ට අහිතකර..Mehemai putga GBS infection. Normally machan Urine infection enawanam 1 year below baby kenekta always senior opinion one. Mokada untill proven otherwise uribary tract eke problem ekak kiyala salakanne. Hetama cobsultant peadiatrotion kenekta pennapan.
ඇත්ත. නමුත් බන් ඉස්සර දැන් තරන් කුණු දුවිල්ල ජරාව නෑගහකොළ පරිසරය එක්ක ගෙවල් තිබ්බේ.. දැන් කන කෑම එකේ ඉඳන් මොන තරන් දේවල් තියෙනවද බන් මිනිස්සුන්ට අහිතකර..
බර අඩුවෙනවනම් ප්රධාන හේතුව මව්කිරි මදි වීම මචං .අම්මට කිරි එරෙන්නේ නැත්නම් කිරි එරෙන්න දෙන tablet එකක් තියෙනවා ඒක Doctor දෙයි .
Urine Infections බබාලට සුලභයි. නැපි පැය 2න් දෙකට වගේ මාරු කරන්න.Urine pass වුනොත් වැඩිවෙලා නොතිය එවෙලේම මාරු කරන්න, Pampers අන්දනවා නම් ඒත් එහෙමයි Urine pass නොවුනත් පැය 3-4න් මාරු කරන්න.ගොඩක් වෙලා තිබ්බොත් Germs යනවා.සමහරවෙලාවට පොඩි පොඩි රතුපාට බිබිලි එනවා ඒගොල්ලන්ගේ.Napi Rash කියලා ඒවාට කියන්නේ.ඒකටත් පොඩි Cream එකක් තියෙනවා ඒක ගෑවම සනීප වෙනවා.
පැටියා ඉක්මණට සනීප වේවා !