~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

asheka

Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo

    උඹේ Redmi 4X එකේ low light photos වල සෑහෙන noise තියෙනවා නේද? මගේ Mi 5 එකේ නං noise තියෙනවා low light photos වල සෑහෙන..

    Google Camera with HDR+ දැම්මම ඒ නොයිස් ටික ගොඩාක් අඩු වෙනවා...පට්ට post-processing එකක් වෙන්නේ..චුට්ටක් වෙලා යනවා Process වෙන්නත්, ඒත් අන්තිමට ලැබෙන ෆොටෝ එක සුපිරි..

    මේ තියෙන්නේ A1 එකේ comparison එකක්

    https://www.flickr.com/photos/millaamillaa/sets/72157687326608740

    Mi 5S Comparison (Zoomed)

    https://imgur.com/a/VyUOf

    මමත් චෙක් කරා මගේ එකෙන්, HDR+ එක සුපිරි :love:

    HDR නම් වෙනසක් තියෙනවා නේ.. :)
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    eka official newe:no:
    oka kalin xiaomi authorized store kiyala thibbe.passe nama wenas kara:dull:
    ow බ්‍රෝ ,review වල පොඩි පොඩි කතා ටිකක් තියේ ,දැන් ඉතින් අවාම බලමු .කොරන්න දෙයකුත් නැනේ .......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ow බ්‍රෝ ,review වල පොඩි පොඩි කතා ටිකක් තියේ ,දැන් ඉතින් අවාම බලමු .කොරන්න දෙයකුත් නැනේ .......
    reviews ohoma thamai ban. kiyana tharam yaka kalu na godak welawata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona store ekenda gennuwe :D
    Aranchi widiyata 210$ ta aduwen thibba store eke ewa fakelu 11.11 sale eke.

    හුටා අපිටමයි වෙන්නේ

    ෆේක් වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන අඩුයි බන්..Fake වික්කා නම් උන්ට ඔහොම store එකක් කරගෙන ඉන්නත් බැහැ :yes:

    :yes::yes:ඔෆිෂල් ස්ටෝර් එකේ ඔහොම පිස්සු නටන එකක් නෑ බන්. අනික ඔකුන්ගේ බිස්නස් එක ගොඩක්ම දුවන්නේ ඔන්ලයින් බිස්නස්. බිස්නස් තරහා කාරයෝ යවන හෑලි වෙන්න ඇති.

    https://xiaomionline.aliexpress.com/store/2178148

    මේ store එක Xiaomi ලගෙ original online store එකද ? මේකෙන් තමා බඩු ගත්තෙ. හැබැයි Xiaomi ල Mi A1 එක 11.11 dollar 196 ට දෙන කතාවක් තිබ්බ news වලත් :yes:

    meka mechchara dura yai hituwe nea :sorry::sorry::sorry:

    wena siddiyak une ban... mata amataka unane meka post kalata eka post karanna :sorry::sorry::sorry:

    In order customers get the items perfect, all items before shipping need to be tested. we tested the Xiaomi Mi A1 4+64GB stock number "VI" gold/black global version and found some deficiencies issue, not perfect.
    To make sure you'll recevie perfect product, we returned them to factory for new stock. Only gold is out of stock . But do not worry we have got the Xiaomi Mi A1 4+64GB stock number "VII" rose gold and black global version (sku 9148/ 9149) in stock.
    May we offer two options for you please?
    1. Agree change into Xiaomi Mi A1 4+64GB rose gold or black global version (sku 9148 and 9149),Black is 10 dollars more than Gold 11.11, but you do not need to add extra money,the same rose gold is also very popular.

    2.If you do not need to change , we can return the money for you first . Please help us choose the cancel reason for "other reason" for cancel the order, and after we get the new batch we will tell you reorder again with the good discount .
    which way is better for you please?

    Really appreciate for your earlier reply so i can processing this order for you soon .
    Please accept our sincerely apologize for this inconvenience.
    Thank you and have a good day .
    Kind Regards
    Customer Service Support

    Aththatama unge aul products tikak hambela un factory return karalaaa :P
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ow බ්‍රෝ ,review වල පොඩි පොඩි කතා ටිකක් තියේ ,දැන් ඉතින් අවාම බලමු .කොරන්න දෙයකුත් නැනේ .......
    මට නම් අහු වුනේ නෑ phone එකේ ලෙඩ කියන review එකක් ඔක්කොමල වගේ bad reviews දීල තියෙන්නෙ shipping පරක්කු වෙලා හරි ඒ වගේ වෙන seen එහෙකට phone එකේ අවුලකට bad reviews නැති තරම් :yes:
    reviews ohoma thamai ban. kiyana tharam yaka kalu na godak welawata
    :yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ෆෝන් හින්දා කාපු කටු

    මුලින්ම කියන්න ඕන මගෙ ලග තිබ්බෙ xiaomi ෆෝන් එකක් නෙමෙයි. ඒත් ඒවගෙම ඔන්ලයින් සයිට් එකකින් ගත්ත ෆෝන් එකක්. හැබැයි ෆෝන් එක කොලිටි හොඳ කැමරාත් කොලිටි නිසා ගින්දර වගෙ කස්ටොම් රොමක් එහෙම ගහල පාවිච්චි කලා. අවුරුද්දක්ම ඔහොම ගියාට පස්සෙ ඊයෙ පෙරේදා ෆොන් එකෙ පැල්ලමක් ගෑවිලා වටේම ග්ලාස් ක්ලීනර්කින් ස්ප්‍රේ කරල පිහිනකොට ෆෝන් එකේ යට පැත්තෙ තියෙන යූඑස්බී පෝට් ස්පීකර් වලටත් ස්ප්‍රේ වුනා ඒවෙලාවෙම කරුමෙට බැට්‍රිත් බැස්ස නිසා එහෙමම චාර්ජ් එකට ගැහුව.

    ආයෙ මොනාද ෆෝන් එක විනාඩි පහෙන් ස්පීකර් එහෙම සොර සොර ගාන්න ගත්ත. අප්ප තැටිය වගෙ රත්වුනා. කර ගඳකුත් ආවා. මොකක් හරි ශෝට් එකක් වෙලා පිච්චුනා. ඊටපස්සෙ චාර්ජ් එකට ගැහුවම නොටිෆිකේශන් ලයිට් එක රතුපාට වෙලා තියෙනව. එච්චරයි.

    පස්සෙ වෙච්ච සීන් කෝන් එක නිසා ෆෝන් එක හදන තැනකට දුන්න ගොඩදාල දෙයිද බලන්න. මාසයක් තිස්සෙ ඒකට නැහුන අන්තිමට දෙවැනි හදන තැනටත් දුන්න. හැමෝම කාටවත් හදන්න බැහැ. ඒ අස්සෙ උන් ෆෝන් එකේ සීල් ගලෝනකොට හදන උන්ගෙ අතින් ඩිස්ප්ලේ එකත් ගිහින්. ඊටපස්සෙ ඒ මගුල අතෑරල දැම්ම. ආයෙත් මේවගෙම ෆෝන් එකක් ගන්නව කියල හිතාගෙන නිකන් හිටිය.:sorry:

    මේ වෙලාවෙ මේක කියවන එකාට ඉගෙන ගන්න තියෙන පාඩම්.:P

    1.ඔන්ලයින් ෆෝන් ගන්නවනම් අනිවා බැක් කවර්, ටෙම්පරට් ග්ලාස් ඒ එක්කම ගන්න. කොටින්ම අලිය ගේනකොට හෙන්ඩුවත් ගන්න. කරුමෙකට හරි වැටුනොත් හදාගන්න ගරිල්ල ගේමක් දෙන්න වෙයි.:dull:

    2. ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනම් කොයිම වෙලාවකවත් ෆෝන් එකේ යූස්බි පෝට් එක තෙමාගන්න එපා. මලක් වගෙ බලාගන්න.

    3. ෆෝන් එකේ කොන්ටෑක් නම්බර්ස් එක්කො සිම් එකේ. එක්කො ජීමේල් එකෙ තියාගන්න අඩුම තරම බැකප් එකක්වත් තියාගන්න.:)

    4.දැන් එන ගොඩක් ෆෝන් වල මෙමරි කාඩ් ගහන්න බැහැ. මේක පට්ට අවාසි. මෙමරි කාඩ් ගහන්න පුලුවන්නම් ෆෝටෝස් අනන් මනන් හැමදේම චිප් එකට සේව් කරගන්න. චිප් ගහන්න බැරිනම් අඩුම තරමෙ පීසි එකට කනෙක්ට් කරල බැකප් එකවත් තියගන්න.:frown:

    5. ෆෝන් එකට මොනාහරි වුනොත් මෙහෙ මක බාස්ලට දෙන්න කලින් දෙපාරක් නෙමෙයි දහපරක් හරි හිතපන්. ගොඩක් ඉන්න බාස්ල අවුරුදු ගනන් සැම්සුන් එක්ක ඔට්ටුවෙලා උන්ට පුලුවන් එව විතරයි. ගොඩක් ඩයල් වලට තාම ඔප්පො ෆෝන් එකක්වත් හදාගන්න බැහැ. :growl::growl:

    ශඔමි ගමු. ඔන්ලයින් ෆෝන් ගමු.:)

    බිල්ලෝ මවන්න එපා මචන්. මගේ MI RN3 එකේ චාර්ජින් අවුලක් වෙලා කොළඹ යන එකෙක් අතේ ෆෝන් එක DialCom එකට යැවුවා. පහුවදාම call එකක් අාවා ෆෝන් එක හැදුවා ගාණ 1500යි කියලා. එදාම ගෙන්න ගත්තා. අනික ඔය හැම ෆෝන් එකක්ම නිවැරදිව ගලවන හැටි (Tear Down) විඩියෝ youtube එකේ තියෙනවා. Xiaomi accessories නම් දැන් ලංකාවේ ඕන තරම් තියෙනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    බිල්ලෝ මවන්න එපා මචන්. මගේ MI RN3 එකේ චාර්ජින් අවුලක් වෙලා කොළඹ යන එකෙක් අතේ ෆෝන් එක DialCom එකට යැවුවා. පහුවදාම call එකක් අාවා ෆෝන් එක හැදුවා ගාණ 1500යි කියලා. එදාම ගෙන්න ගත්තා. අනික ඔය හැම ෆෝන් එකක්ම නිවැරදිව ගලවන හැටි (Tear Down) විඩියෝ youtube එකේ තියෙනවා. Xiaomi accessories නම් දැන් ලංකාවේ ඕන තරම් තියෙනවා.
    බිල්ලො මවන්නෙ මොකටද? මම කිව්වෙ මට වෙච්ච දේ.

    අනික ශඔමි ෆෝන් එකක් නෙමෙයි කියලත් කිව්ව.:angry:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    In order customers get the items perfect, all items before shipping need to be tested. we tested the Xiaomi Mi A1 4+64GB stock number "VI" gold/black global version and found some deficiencies issue, not perfect.
    To make sure you'll recevie perfect product, we returned them to factory for new stock. Only gold is out of stock . But do not worry we have got the Xiaomi Mi A1 4+64GB stock number "VII" rose gold and black global version (sku 9148/ 9149) in stock.
    May we offer two options for you please?
    1. Agree change into Xiaomi Mi A1 4+64GB rose gold or black global version (sku 9148 and 9149),Black is 10 dollars more than Gold 11.11, but you do not need to add extra money,the same rose gold is also very popular.

    2.If you do not need to change , we can return the money for you first . Please help us choose the cancel reason for "other reason" for cancel the order, and after we get the new batch we will tell you reorder again with the good discount .
    which way is better for you please?

    Really appreciate for your earlier reply so i can processing this order for you soon .
    Please accept our sincerely apologize for this inconvenience.
    Thank you and have a good day .
    Kind Regards
    Customer Service Support

    Aththatama unge aul products tikak hambela un factory return karalaaa :P
    ඒ කියන්නෙ උන් phone එක එලියට අරන් check කරනවද බං ? :confused: එතකොට අපිට Seal packed නෙවෙයිද එන්නෙ ? උන් ආයෙ pack කරපු එකද ? :baffled::oo::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නෙ උන් phone එක එලියට අරන් check කරනවද බං ? :confused: එතකොට අපිට Seal packed නෙවෙයිද එන්නෙ ? උන් ආයෙ pack කරපු එකද ? :baffled::oo::dull:

    awama thama balanna wenne puthi.:baffled:
    mage ekath ada ship karala :yes:

    ape KMC nam kiwwe ehema kiyanna aththe unge stock ekaka parakkuwak wath nisa wennathi kiyala :)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ඒ කියන්නෙ උන් phone එක එලියට අරන් check කරනවද බං ? :confused: එතකොට අපිට Seal packed නෙවෙයිද එන්නෙ ? උන් ආයෙ pack කරපු එකද ? :baffled::oo::dull:
    online website wala sealed phone denawa adui. :no:

    custom rom gahala google services dala denne :dull:

    ewunata original ewa :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    1.ඔන්ලයින් ෆෝන් ගන්නවනම් අනිවා බැක් කවර්, ටෙම්පරට් ග්ලාස් ඒ එක්කම ගන්න. කොටින්ම අලිය ගේනකොට හෙන්ඩුවත් ගන්න. කරුමෙකට හරි වැටුනොත් හදාගන්න ගරිල්ල ගේමක් දෙන්න වෙයි.:dull:

    meka nm aniwa karanna one mage palaweni xiaomi redmi 2 eketh display eke irak giya temperd glass gahala nethuwa

    2. ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් තියෙනවනම් කොයිම වෙලාවකවත් ෆෝන් එකේ යූස්බි පෝට් එක තෙමාගන්න එපා. මලක් වගෙ බලාගන්න.

    :yes::yes:

    3. ෆෝන් එකේ කොන්ටෑක් නම්බර්ස් එක්කො සිම් එකේ. එක්කො ජීමේල් එකෙ තියාගන්න අඩුම තරම බැකප් එකක්වත් තියාගන්න.:)

    dn nm mekath karanawa masekata serayak backup karanawa :P

    4.දැන් එන ගොඩක් ෆෝන් වල මෙමරි කාඩ් ගහන්න බැහැ. මේක පට්ට අවාසි. මෙමරි කාඩ් ගහන්න පුලුවන්නම් ෆෝටෝස් අනන් මනන් හැමදේම චිප් එකට සේව් කරගන්න. චිප් ගහන්න බැරිනම් අඩුම තරමෙ පීසි එකට කනෙක්ට් කරල බැකප් එකවත් තියගන්න.:frown:

    xiaomi phone pawichchi karana unta nm MI cloud eka active kara ganilla settings walin default photo upload wenawa cloud ekata.hebei puthe apita dennene nethuwa data kepenawa :P

    5. ෆෝන් එකට මොනාහරි වුනොත් මෙහෙ මක බාස්ලට දෙන්න කලින් දෙපාරක් නෙමෙයි දහපරක් හරි හිතපන්. ගොඩක් ඉන්න බාස්ල අවුරුදු ගනන් සැම්සුන් එක්ක ඔට්ටුවෙලා උන්ට පුලුවන් එව විතරයි. ගොඩක් ඩයල් වලට තාම ඔප්පො ෆෝන් එකක්වත් හදාගන්න බැහැ. :growl::growl:

    mama nm puluwan tharam thaniyama goda danna balanawa mehe maka basla mata nm sure ne :rofl::rofl:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Hi dear Good day
    All our cellphones are original and from Xiaomi official ,do not worry ,our store just is the certificated online seller on Aliexpress
    8.gif
    And you can test it here : http://www.mi.com/verify/#secur_en Any other questions ,pls feel free to contact us
     
    Status
    Not open for further replies.