Ena Para Chande Denne

Kataada

  • My3 pilata

    Votes: 4 2.4%
  • UNP pilata

    Votes: 17 10.1%
  • Mahinda or Gota Pilata

    Votes: 98 58.0%
  • JVP pilata

    Votes: 34 20.1%
  • Aluthin Illana Vikalpa Pilakata

    Votes: 16 9.5%

  • Total voters
    169
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝලිමේ ඉදල බූලියට පෙට්ටල් ගත්ත හැටි චන්දෙ පොලේදි මතක් කරානම්, ආන්න කාටද චන්දෙ දාගන්ඩ ඔනෙ කියල ඔලුවට එනව...:yes::yes:
     
    • Like
    Reactions: sameira

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අයියෝ අයියෝ ලංකාවේ මිනිස්සු හැදෙන්නේ නෑ කියලා මේ votes බැලුවම තේරෙනවා. මායි තව එකෙකුයි විතරයි වෙනත් විකල්පයකට යමු කියන්නේ.
    මහින්ද මහත්තයත් හොද පුද්ගලයෙක් රනිල් මහත්තයත් හොද පුද්ගලයෙක් මෛත්‍රී මහත්තයත් හොද පුද්ගලයෙක්. ඒත් ඒ ගොල්ලන්ට මුවා වෙලා මහ පක්ශ දෙකේ පරයෝ හොරා කෑවනේ මචන්ලා ඒක නෙමෙයිද ඇත්ත?
    විමල් මහින්දානන්ද රෝහිත අබයගුනවර්දන ජොන්ස්ටන් මහින්ද මහත්තයගේ ලමයි, රවී කරුනානායක
    මහ ලොකුවට හොදයි කියපු සුජීව සේනසිංහලත් පල් හොරුනේ බලන් යද්දි එදා පාර්ලිමේන්තුවේදී ඌට මල පැන්නේ අනිවා උගේ සම්බන්දයක් තිබුන නිසානේ.
    උබලගේ මේ vote එක සහ ඒ ගැන අදහස් දැක්විල්ලත් හොදයි.
    ඒත් මචන්ලා මේ රට ගොඩ ගන්න නම් හම්බෙන්නේ නෑ බන් මේ රටේ මිනිස්සුන්ගේ ඔලු හැදෙනකන්.
    මොන චන්දේ ආවත් ඔය හොරු සෙට් එක නෙමෙයිද උඩින්ම දිනන්නේ? ඉතින් උන්ට චන්දේ දෙන්නේ කවුද? අපිමනේ මචන්ලා
    මොන චන්දේ ආවත් පාට පක්ශයක් නැතුව හොරාට හොරා කියපල්ලා මොන පක්ශේ උනත් හොද එකාට හොදයි කියපල්ලා.
    ඔය මහ පක්ශ දෙකේ මොකා ආවත් ඕකමනේ මාරුවෙන් මාරුවට කන්නේ. ඒකනේ ඇත්ත.
    විමල් වීරවන්ශ කිව්ව වගේ පාර්ලිමේන්තුවට බෝම්බයක් ගහලා ඔක්කොම මැරිලා ගියත් වැඩක් නෑ මේ රට ගොඩ ගන්න බෑ මිනිස්සුන්ගේ ආකල්ප හදන්නේ නැතුව.
    විශේශයෙන්ම අපේම කාලකන්නි සිංහල හැත්ත නිසා.
    උබලා මුස්ලිම් මිනිහට බනිනවා පර තම්බියා කිය කිය උන්ගෙම සයිවර් කඩෙන් කකා fashion bug no limit යනගමන්.
    ඔය වගේ තව කොච්චර දේවල් නම් තියෙනවද.
    මහින්ද මහත්තයා ගෝටාබය මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයලා එකතු වෙලා මේ යුද්දේ ඉවර කරා ඒක සෑහෙන ලොකු දෙයක් එහෙම කරපු එකෙන් අපිට කියන්න බෑ සදාකාලිකව මහින්ද මහත්තයා ජනාදිපති වෙලා ඉන්න ඕන කියලා. සරත් ෆොන්සේකා මහත්තයා උනත් මහින්ද මහත්තයා එක්ක තරහ වෙලා මුලු ත්‍රිවිඩ හමුදාවම පාවාදෙන විදියට වැඩ කලා.
    ඉතින් බන් ආයේ ආයේ ඇයි ඕකුන්වම නැවත නැවත ගේන්නේ.
    මේ රට ගොඩ එන්න නම් මේ රටේ මිනිස්සුම වෙනස් වෙන්න ඕන නැත්තම් මේ රට හැමදාමත් සංවර්දන‍ය වෙමින් පවතින රටක්ම තමයි. සුද්දා කරලා දුන්න දේවල් ටික නැත්තම් තාමත් ගල් යුගයේ තමයි.
    හැමකෙනාගෙම ගල් මුල් බාර ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි ලිව්වේ.
     
    • Like
    Reactions: ForgottenSand

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    උබ කියන කතාව හරියට හරි මචන්. හැබැයි මෙහෙම දේකුත් තියනවා මට තේරෙන විදිහට. මහින්දගේ කාලේ හොරකම් උනේ නෑ කියනවා නෙවේ. මහින්ද වටේ හිටිය උන් හොරකම් කරා. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ අපි හිතුවේ රට අලුත් ගමනක් යයි කියල. අලුත් ගමනක් නම් යනව. හැබැයි කීයටවත් හිතුවෙ නැති පැත්තකින්. බලපන් තිබ්බ දේවල් ඔක්කොම කඩන වැටිල. හැම දේකදිම සිංහලයට කෙලවනව. රට බෙදන්න හදනව. දැනටමත් උතුරේ උන් උත්සවෙකදී ජාතික කොඩිය උස්සන්නේ නැති තැනකට ඇවිල්ල. තව කියක් කියල දේවල්ද?

    දැන් උබ කියන විදිහට අලුත්ම අපේක්‍ෂකයෙක්. උබ හිතනවද මචන් අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට කාටවත් ආණ්ඩු බලේ ගන්න පුළුවන් වෙයි කියල? (පොහොට්ටුව හැර.) මට නම් හිතෙන්නේ අඩුම තව අවුරුදු 100 කටවත් බැරිවෙයි. අනික බලපන් මේ වෙන දේවල් එක්ක රෙද්දක් ඇදගෙන මුන්ට අයෙත් චන්දෙ දෙන්න පුලුවන්ද? මමත් චන්දෙ දුන්නේ යහපාලනේට තමා බන් ( :lol::lol: ). දැන් හිකවෙලානේ තියෙන්නෙ. කොටින්ම කියනවනම් අපි ගොන්නු උනා.

    ඉතින් බන් මේ වෙන දේවල් ටිකක් හරි හොද තත්වෙකට ගෙන්න පුළුවන් MR & Gota ට විතරයි. මොන දේ අපි කිවුවත් මහින්දගේ කාලේ රටට වැඩක් උනා. රටේ තිබුන යුද්දේ ඉවර කරපු එකම කොච්චර දෙයක්ද. ඊලග චන්දෙදි අපි අලුත් උන් ගෙන්න ගන්න ගියොත් වෙන්නේ අපේ වල අපිම කපා ගැනිල්ලක් වගේ තමා. මොකද අපි අලුත් උන් හොයන්න ගිහින් චන්ද ටික බෙදුනොත් අනිවා unp එක දිනනව. ඊට පස්සේ උන් රටේ ඉතුරු වෙලා තියන ටිකත් විනාස කරලා දායි. ඒ හින්ද කරන්න තියෙන හොදම දේ මට හිතෙන විදිහට MR & Gota විතරයි. අනික අපි කරගත්ත ගොන් වැඩේ හරිගස්සගන්න තියන චාන්ස් එක තමා මේ.
     
    Last edited:

    මට නම් හිතෙන්නේ අඩුම තව අවුරුදු 100 කටවත් බැරිවෙයි
    අපි අලුත් උන් හොයන්න ගිහින් චන්ද ටික බෙදුනොත් අනිවා unp එක දිනනව.

    උබ කියන කතාව හරි බන් කැපුවත් කොල පිරිස වැඩියි. ඒකයි මන් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලුව හැදෙනකන් මේ රට ගොඩ යන්නේ නෑ බන් තව අවුරුදු 100කට වත්.
    මහින්ද මහත්තයටයි ගෝටාබය මහත්තයටයි කරන්න පුලුවන්වෙයි වටේ ඉන්න හොරු රැල නැතුව ආවොත්. ඒත් එහෙම එන්න විදියක් නෑ කොහොමත්.
    තව අවුරුදු 100ක් ගියත් මේක සංවර්දනය වෙවීම තියේවී.
    වැඩියෙන්ම බන අහන රටනේ බන් මේක.
     
    ඔව් ඒක හරි මචන්. unp මහ උන් මොනවා කරත් හරි කියන කොටසක් ඉන්නව. ඒ හින්ද අපිට කරන්න තියන හොදම දේ, එකම විකල්පෙ MR & Gota විතරයි මට හිතෙන විදිහට. අඩු ගානෙ ඉන්න රටක් හරි ඉතුරු වෙලා තියෙයි. මොකද මුන් තව ටික කාලයක් හිටියොත් එක එකාට පළාත පළාත බෙදල දෙයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දෙනවනං එක්කෝ මහින්දට නැත්නම් රනිල්ට.වෙන මොකෙක්ටවත් දෙන්නේ නෑ.
    ඔය විකල්ප කියන උන් හින්ද තමයි හැමදාම රට පස්සට ගියේ.
    ජෙප්පෝ රට පෙරලන්න ගත්තේ 73 ඉඳන්.නිදහස හම්බෙලා අවුරුදු 20ක් වගේ.
    එතකොට රටේ තිබ්බ ප්‍රශ්න මොනාද මිනිස්සු මරල රාජ්‍ය බලය අල්ලන්න තරම්.
    අන්තිමට උන් යටින් ගේම ගහල 89 90 වෙච්ච තත්වෙට රට ගෙනාව.
    අනිත් පැත්තෙන් LTTE එක.
    අපේ රටේ විකල්ප තිබ්බෙත් නෑ අදත් විකල්ප නෑ.මරණ බයේ ජීවත් වෙනවට වඩා හොරු එක්ක ජීවත් වෙන එක සැපයි.එහෙම නෙවෙයි හිතෙනවනම් අම්මල තාත්තලාගෙන් අහල බලන්න ඒ කාලේ ගැන.

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මට නම් හිතෙන්නේ අඩුම තව අවුරුදු 100 කටවත් බැරිවෙයි
    අපි අලුත් උන් හොයන්න ගිහින් චන්ද ටික බෙදුනොත් අනිවා unp එක දිනනව.

    උබ කියන කතාව හරි බන් කැපුවත් කොල පිරිස වැඩියි. ඒකයි මන් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඔලුව හැදෙනකන් මේ රට ගොඩ යන්නේ නෑ බන් තව අවුරුදු 100කට වත්.
    මහින්ද මහත්තයටයි ගෝටාබය මහත්තයටයි කරන්න පුලුවන්වෙයි වටේ ඉන්න හොරු රැල නැතුව ආවොත්. ඒත් එහෙම එන්න විදියක් නෑ කොහොමත්.
    තව අවුරුදු 100ක් ගියත් මේක සංවර්දනය වෙවීම තියේවී.
    වැඩියෙන්ම බන අහන රටනේ බන් මේක.

    සන්වර්ධනය වෙවීම තියනවනම් හොදයි. ඒත් වෙන්නේ මොකක්ද සන්වර්ධනයට කියලා නයගන්නවා.කොටසක් සන්වර්ධනයට, තව කොටසක් අවහල් වැඩේට.
    එතකොට.එතකොට ගත්ත නයෙන් රටට වැඩ කෙරෙන්නේ සීයට කොටසයි.ඉතුරු ටිකටත් එක්ක අපි නය ගෙවනවා.ඒකියන්නේ ඒකෙන් ගෙවල් ඉඩම්,වතු ගත්ත එකත් ගෙවනවා.උට සන්වර්ධනයේ ප්‍රතිලාබත් ලැබෙනවා, සල්ලිත් හම්බකරගන.ජහමනයාට සන්වර්ධනයේ ප්‍රතිලාභ විතරයි.උනුත් ඒප්‍රමානෙම බදුවලින් ගෙවනවා.
     
    Last edited: