මිනිස්සු කැපුවත් කොළ වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. මහින්ද නමක් නෙවෙයි රටක් කියන්නෙත් නිකන් නෙවෙයි.
UNP රට සංවර්දනය කරා.ඒ කාලේ අන්ත දුප්පත් මිනිස්සු වෙලා හිටපු උන්ට පොල් අතු ගෙයක් වෙනුවට හොඳ ගෙයක් ලැබුන.හොර පොල් කඩපු මිනිස්සුන්ටත් හොඳ රස්සාවක් ලැබුන.ඒවායින් උන්ගේ ළමයි හොඳට නිදහස් අද්‍යපනයෙන් ඉගෙනගත්ත හොඳට හැදුන.අම්මල තාත්තල වගේ උනේ නෑ.
ඊට පස්සේ රටට වැඩක් උනේ මහින්දගෙන් යුද්දේ ඉවර කරා.රට සංවර්දනය කරා.
ඔය දාර්ශනික පිස්සු යක්කු මොනවා කිව්වත් අද ලංකාව මෙහෙම හරි තියෙන්නේ මහින්දයි UNP එකයි හින්ද.
රටේ 50%ක් මහින්දට කැමති 50%ක් UNP එකට කැමති. මුන් දෙගොල්ලෝ එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හදන්න ඕන.
නිදහස් පක්ෂේටයි ජෙප්පොන්ටයි දෙනවා කියන්නේ රට අයිත් අවුරුදු 50ක් ආපස්සට යවන වැඩක්.