ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Coin ගන්න අය පරිස්සමින්.. අයිමාත් BTC vs BCH අය ඇර ගන්න හදන්නේ..මේ පාර කලින්ට වඩා දරුණු වේවි කියලා කියන්නේ කට්ටිය :P :P

    මේ පාර වලියට ගින්දර දාන්නත් වෙන coin එකක් සෙට් වෙන්න හදනවලු :rofl::rofl:

    1% possibility එකක් තියෙනවාලු BTC RIP වෙන්න :dull::baffled:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Coin ගන්න අය පරිස්සමින්.. අයිමාත් BTC vs BCH අය ඇර ගන්න හදන්නේ..මේ පාර කලින්ට වඩා දරුණු වේවි කියලා කියන්නේ කට්ටිය :P :P

    මේ පාර වලියට ගින්දර දාන්නත් වෙන coin එකක් සෙට් වෙන්න හදනවලු :rofl::rofl:

    1% possibility එකක් තියෙනවාලු BTC RIP වෙන්න :dull::baffled:

    25-26 yam deyak sidu weemata niyamaitha bawa mama kalin damma neda. balan inna one sadda nathuwa. :rofl::rolleyes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    "South Korea’s Hyosung, one of the largest ATM manufacturers in Asia, which also has its headquarters in Texas, has officially integrated Bitcoin into its international ATM models.

    "

    Korea will pump in the morning. 8000 again tomorrow
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    IOTA ganna un danma ganilla. Next wave will stop at 1.2 or ATH
    :yes::yes::yes::yes::yes:

    මචන් IOTA පුළුවන් තරම් අරගනින්. උබලට 1000$ හිර කරල අවුරුද්දක් ඉන්න පුළුවන් නම් හොද හානක් හොයාගන්න පුළුවන්. මම වැඩ කරන "XXXX" බහු ජාතික සමාගම 2018 සිට device to device payments විදියට IOTA යොදාගන්න තීරණය කරා. ඒ වගේම අපේ partners ල සමග ගනු දෙනු සියල්ල IOTA මගින් කරන්න 2018 සිට පියවර ගන්නව කියල අපේ ඇතුලෙ අය දැනට කථා කරමින් සිටිනව. IOTA for වයිට් හැට්ස්. BTC for බ්ලැක් හැට්ස් :D