නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ විය.

  • Like
Reactions: asbw and tharakato

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඇත්තටම නිවන් දැක්ක උදවිය මෙහෙම පම්පොරි ගහන්නෑ යාලු...
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පෝරිසාදයා;22506118 said:
    ඇත්තටම නිවන් දැක්ක උදවිය මෙහෙම පම්පොරි ගහන්නෑ යාලු...

    මේවා මේ සතර දැහැන් අත්දැකීම්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේවා මේ සතර දැහැන් අත්දැකීම්.

    නිවන් දකින්න ධ්‍යාන වඩන්න අවශ්‍ය නෑ.නිවනට පහසුම සහ ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙ ධ්‍යාන වැඩීමේ අවශ්‍යතාවයක් පෙන්වාදීල නෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ විය.

    අනාර්‍ය භාවනා වලින් ලැබෙන්නෙ අනාර්‍ය ධ්‍යාන.මේවගෙන් මිනිස්සු අසඥ්ඥ තල වල අතරමන් වෙන එක විතරයි වෙන්නෙ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනාර්‍ය භාවනා වලින් ලැබෙන්නෙ අනාර්‍ය ධ්‍යාන.මේවගෙන් මිනිස්සු අසඥ්ඥ තල වල අතරමන් වෙන එක විතරයි වෙන්නෙ.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අනාර්‍ය භාවනා වලින් ලැබෙන්නෙ අනාර්‍ය ධ්‍යාන.මේවගෙන් මිනිස්සු අසඥ්ඥ තල වල අතරමන් වෙන එක විතරයි වෙන්නෙ.

    ඔබ මොන පදනම මත ඉඳලද කියන්නේ මේවා අනාර්ය භාවනා ක්‍රම කියලා.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පෝරිසාදයා;22506118 said:
    ඇත්තටම නිවන් දැක්ක උදවිය මෙහෙම පම්පොරි ගහන්නෑ යාලු...

    නිවන් දකින්න ධ්‍යාන වඩන්න අවශ්‍ය නෑ.නිවනට පහසුම සහ ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙ ධ්‍යාන වැඩීමේ අවශ්‍යතාවයක් පෙන්වාදීල නෑ.

    100% correct !
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    100% correct !

    100% Wrong. ආර්ය දැහැන් නැතුව මොන නිවනක්වත් නෑ. මොකද ආර්ය ධ්‍යාන කියන්නේ විශ්කම්භන ලෙස කෙලෙස් ප්‍රහානය කිරීම. විශ්කම්භන ලෙස කෙලෙස් දුරු කරන්නේ නැතුව ඊලඟ පියවර ලෙස සමුච්ඡේද ලෙස ප්‍රහානය කිරීම නොවන්නක්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔබ මොන පදනම මත ඉඳලද කියන්නේ මේවා අනාර්ය භාවනා ක්‍රම කියලා.

    දස අනුස්සතියට අයිති නැති සියල්ල අනරිය භාවනා.දස අනුස්සතියත් අද භාවිතා කරන්නෙ පදපරම ලෙස මිසක් නිවැරදි ආකාරයෙන් නෙවෙයි.

    බුද්ධ භාවනාවෙ හැමවිටම එක් දෙයක් ප්‍රහානය කිරීමට ඊට ප්‍රතිවිරුද්ධ වූ දෙය භාවිත කිරීම තමයි සිදුවෙන්නෙ.අනුස්සති කියන වචනෙන් කියවෙන්නෙ ඒ දෙය.

    සරලව කිව්වොත් අකුසල පක්ශය ඉවත් කිරීමත් ඊට ප්‍රතිවිරුද්ධ කුසල පක්ශය භාවිත කිරීමත් තුලින් අකුසල මූලයන් මුලින් උපුටා දමා සිත පිරිසිදු කරගැනීම තමයි බුද්ධ භාවනාව
     
    ඉතින් ඒක තමයි ඔය කර්මස්ථාන භාවනා වලින් කරන්නේ. කුසලය දියුණු කරගෙන අකුසලය යටපත් කරගැනීම. මේකට තමයි ආර්ය ධ්‍යාන කියලා කියන්නේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතින් ඒක තමයි ඔය කර්මස්ථාන භාවනා වලින් කරන්නේ. කුසලය දියුණු කරගෙන අකුසලය යටපත් කරගැනීම. මේකට තමයි ආර්ය ධ්‍යාන කියලා කියන්නේ.

    බුද්ධ භාවනාවෙන් කරන්නෙ අකුසලය යටපත් කර දැමීම නොව මුලුන්ම උපුටා දැමීමයි.කුණු මුල් මුලින් උපුටා දැමීම තුලින් බිහිකිරීමේ ශක්තිය අවසන් කිරීම.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බුද්ධ භාවනාවෙන් කරන්නෙ අකුසලය යටපත් කර දැමීම නොව මුලුන්ම උපුටා දැමීමයි.කුණු මුල් මුලින් උපුටා දැමීම තුලින් බිහිකිරීමේ ශක්තිය අවසන් කිරීම.

    මුලින් උපුටා දාන ඉස්සල්ලා අකුසල් විශ්කම්භන ලෙස යටපත් කරන්න ඕනේ. එතකොට හිත පිරිසිඳු මට්ටමක තියෙන නිසා විදර්ශනාව සාමාන්‍ය වෙලාවට වඩා බලවත්. මේ නිසා කෙලෙස් සමුච්ඡේද ලෙස ප්‍රහානය කරන්න පුළුවන්. :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නිවන් දකින්න ධ්‍යාන වඩන්න අවශ්‍ය නෑ.නිවනට පහසුම සහ ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙ ධ්‍යාන වැඩීමේ අවශ්‍යතාවයක් පෙන්වාදීල නෑ.

    ... ඔය එන්නේ මීහරක් කථා කියාගෙන සතිපට්ඨානයත් කාගෙන.

    http://thripitaka.org/view/bjts/sp2/511

    කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි. ...

    --

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    මොනවද ඔබ මේ කියවන්නේ?
     
    • Like
    Reactions: sgrdk1