නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ #
නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ විය.
නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ විය.
පෝරිසාදයා;22506118 said:ඇත්තටම නිවන් දැක්ක උදවිය මෙහෙම පම්පොරි ගහන්නෑ යාලු...
මේවා මේ සතර දැහැන් අත්දැකීම්.
නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ විය.
නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ විය.
අනාර්ය භාවනා වලින් ලැබෙන්නෙ අනාර්ය ධ්‍යාන.මේවගෙන් මිනිස්සු අසඥ්ඥ තල වල අතරමන් වෙන එක විතරයි වෙන්නෙ.
අනාර්ය භාවනා වලින් ලැබෙන්නෙ අනාර්ය ධ්‍යාන.මේවගෙන් මිනිස්සු අසඥ්ඥ තල වල අතරමන් වෙන එක විතරයි වෙන්නෙ.
පෝරිසාදයා;22506118 said:ඇත්තටම නිවන් දැක්ක උදවිය මෙහෙම පම්පොරි ගහන්නෑ යාලු...
නිවන් දකින්න ධ්‍යාන වඩන්න අවශ්‍ය නෑ.නිවනට පහසුම සහ ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙ ධ්‍යාන වැඩීමේ අවශ්‍යතාවයක් පෙන්වාදීල නෑ.
100% correct !
ඔබ මොන පදනම මත ඉඳලද කියන්නේ මේවා අනාර්ය භාවනා ක්‍රම කියලා.
දස අනුස්සතියට අයිති නැති සියල්ල අනරිය භාවනා.දස අනුස්සතියත් අද භාවිතා කරන්නෙ පදපරම ලෙස මිසක් නිවැරදි ආකාරයෙන් නෙවෙයි.
බුද්ධ භාවනාවෙ හැමවිටම එක් දෙයක් ප්‍රහානය කිරීමට ඊට ප්‍රතිවිරුද්ධ වූ දෙය භාවිත කිරීම තමයි සිදුවෙන්නෙ.අනුස්සති කියන වචනෙන් කියවෙන්නෙ ඒ දෙය.
සරලව කිව්වොත් අකුසල පක්ශය ඉවත් කිරීමත් ඊට ප්‍රතිවිරුද්ධ කුසල පක්ශය භාවිත කිරීමත් තුලින් අකුසල මූලයන් මුලින් උපුටා දමා සිත පිරිසිදු කරගැනීම තමයි බුද්ධ භාවනාව
ඉතින් ඒක තමයි ඔය කර්මස්ථාන භාවනා වලින් කරන්නේ. කුසලය දියුණු කරගෙන අකුසලය යටපත් කරගැනීම. මේකට තමයි ආර්ය ධ්‍යාන කියලා කියන්නේ.
බුද්ධ භාවනාවෙන් කරන්නෙ අකුසලය යටපත් කර දැමීම නොව මුලුන්ම උපුටා දැමීමයි.කුණු මුල් මුලින් උපුටා දැමීම තුලින් බිහිකිරීමේ ශක්තිය අවසන් කිරීම.

නිවන් දකින්න ධ්‍යාන වඩන්න අවශ්‍ය නෑ.නිවනට පහසුම සහ ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාල මහා සතිපට්ඨාන සූත්‍රයෙ ධ්‍යාන වැඩීමේ අවශ්‍යතාවයක් පෙන්වාදීල නෑ.
... ඔය එන්නේ මීහරක් කථා කියාගෙන සතිපට්ඨානයත් කාගෙන.
http://thripitaka.org/view/bjts/sp2/511
කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි. ...
--
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
Skylark