මානව පරිණාමය හා ජනාවස ව්‍යාප්තිය ගැන නොදැන " අපි සිංහල " කිව්වම ඇඟ කිතිකැවෙන හූ ඇන් පී පොන්සියන්ට කඩේ යන හාදයෙක්ට චූන් වෙලා. කොකේසියන් ඝණයට නෑකම් කියන නිසා තමයි තලෙළු හම, ප්‍රභාවත් මූණු තියෙන්නේ සිංහලයන්ට. ඉන්දියන් මහානාම හිමියෝ 6 වන සියවසේ ලියපු පට්ට බේගල් මහාවංශේ සිංහ, විජය ජෝක්ස් ටික කියවන්නේ නැතුව ඊටත් වසර 400 කට කලින් ලියවුන සිංහල දිව්‍යවදානය කියවලා බලාපල්ලා සිංහලයගේ උරැමය. ආටානාටිය සූත්‍රයෙත් කියලා තියෙනවා යක්ෂ ගෝත්‍රිකයන් බොහොම පැහැපත්, සිත්ගන්නාසුළු, බුද්ධිමත් කොටසක් කියලා. අතීතය නොදන්නා උන්ට වර්තමානය ජෝක් එකක් වගේම අනාගතයක් නැත.මික්ස් උන එවුන් ඇති. හැබැයි අමිශ්‍ර නියම මිනිස්සුත් මේ පොළොවෙ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.