ගෑනු_දැකල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

ජාති වාදයට ආගම් වාදයට විරුද්ධ හොඳ නිර්මාණයක්. වතුරේ බැහැගෙන ජාතිවාදයට කන පැලෙන්න දෙන හැටි -ඇහුවොත් දෙපාරක් අහනවා ශුවර් ......
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    අපේ ගෑනුත් ලේසි නෑ එහෙනම් :lol::lol:

    පිට රැටියට උස්සපු තරමට රෙද්ද, අපේ රටේ මිනිස්සුන්ටත් ඉස්සුව නම් අද මීට වඩා සිංහළු මේ රටේ ඉන්නවා.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අපේ ගෑනුත් ලේසි නෑ එහෙනම් :lol::lol:

    පිට රැටියට උස්සපු තරමට රෙද්ද, අපේ රටේ මිනිස්සුන්ටත් ඉස්සුව නම් අද මීට වඩා සිංහළු මේ රටේ ඉන්නවා.
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113

    :yes:

    ඔක්කොම ඉන්නේ කලවන් උන් තමා අපි අහවල් එකේය කිය කිය වන්සේ කබල් ගෑවට :yes:

    කුල මල ආගම් හමේ පාට කලවම් වෙනවට වඩා ජාතිය කනපිට ගස්සපු එක හොඳ දෙයක් නෙවෙයි.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0

    ජාති වාදයට ආගම් වාදයට විරුද්ධ හොඳ නිර්මාණයක්. වතුරේ බැහැගෙන ජාතිවාදයට කන පැලෙන්න දෙන හැටි -ඇහුවොත් දෙපාරක් අහනවා ශුවර් ......

    මානව පරිණාමය හා ජනාවස ව්‍යාප්තිය ගැන නොදැන " අපි සිංහල " කිව්වම ඇඟ කිතිකැවෙන හූ ඇන් පී පොන්සියන්ට කඩේ යන හාදයෙක්ට චූන් වෙලා. කොකේසියන් ඝණයට නෑකම් කියන නිසා තමයි තලෙළු හම, ප්‍රභාවත් මූණු තියෙන්නේ සිංහලයන්ට. ඉන්දියන් මහානාම හිමියෝ 6 වන සියවසේ ලියපු පට්ට බේගල් මහාවංශේ සිංහ, විජය ජෝක්ස් ටික කියවන්නේ නැතුව ඊටත් වසර 400 කට කලින් ලියවුන සිංහල දිව්‍යවදානය කියවලා බලාපල්ලා සිංහලයගේ උරැමය. ආටානාටිය සූත්‍රයෙත් කියලා තියෙනවා යක්ෂ ගෝත්‍රිකයන් බොහොම පැහැපත්, සිත්ගන්නාසුළු, බුද්ධිමත් කොටසක් කියලා. අතීතය නොදන්නා උන්ට වර්තමානය ජෝක් එකක් වගේම අනාගතයක් නැත.මික්ස් උන එවුන් ඇති. හැබැයි අමිශ්‍ර නියම මිනිස්සුත් මේ පොළොවෙ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

    උබ කියන අනෙක් ඒවානම් තේරුමක් වටිනාකමක් නැති දේවල්. අමිශ්‍ර මිනිසුන් කියන්නේ දුර්වල අය , මොලේ වර්ධනය අඩු අය, ජාන දුර්වල අය. එක බයලොජිකල් තියරියක්.