~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    Letv මේ brand එක කොහොමද මචෝ ?

    Le eco එන ෆෝන් හොඳයි. කියන්න වරදක් නැහැ
    ගිය අවුරුද්දෙ මේ ෆෝන් කම්පැනිය වැටුන.
    :dull:
     
    Last edited:

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    menna meken patan gaththe. oya madei:lol::lol::lol:
    INI2rbC.png


    77.gif
    me gif eka dala chat karanne. kellek wennathi :baffled::rofl:


    මදි මදි :P
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    571
    1
    373
    63
    Xiaomi waddo tika mata kiyahanko Redmi Note4x eka ganna hoda thanak :D
     
    Last edited:

    hasyy

    Junior member
  • Jun 2, 2017
    34
    5
    8
    Guys

    I got a redmi note 4..bima watila screen eka crack wuna..any place to replace the screen..

    Thanks ahead :)
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    11/11 Sale eken Xiaomi Mi A1 gaththa ekektawath phone awilla nadda ban? ekekwath sadda naane???:confused::confused:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    thama waiting for pick up ban...:(:(:(

    සේල් එක ඉවර වෙලා දැන් දවස් 10 කටත් වැඩිනේ බන්. උන් උබලගේ ගෙවල් පැත්තට යන එකෙක් හම්බ වෙනකන් බලන් ඉන්නවද දන්නේ නෑ උගේ අතේ ෆෝන් එක එවන්න.
    :lol:
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    thama waiting for pick up ban...:(:(:(

    :baffled: uba mona store ekenda order kare? Aulak ne kalabala wen epa.onawata wadiya msg noda hitapan nttm fake tracking num dei uba wathayak wenna giyoth,be patient ali eken auto cancel wenwane in time ship nokaroth:)
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    මේකද බන් වැටෙන්නේ ,
    Despatched to overseas (Country code: LK)
    2017-11-21 17:24:19 [GMT+8]

    ඔය කියන්නේ බන් ලංකාවට පිටත් කර හැරියා කියන එකනේ. ඉතින් බන් 21 වැනිදා 5.30 PMට එව්වා නම් දැන් අනිවා ෆෝන් එක කටුනායක ඇවිල්ල.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ඔය කියන්නේ බන් ලංකාවට පිටත් කර හැරියා කියන එකනේ. ඉතින් බන් 21 වැනිදා 5.30 PMට එව්වා නම් දැන් අනිවා ෆෝන් එක කටුනායක ඇවිල්ල.
    ehema na. thawa dawas 5-6k wath yanawa
     
    Status
    Not open for further replies.