මයිලො එකක් බිබී හිටන් හිටියද පොලිමේ?මම දැන් පැය බාගයක් පෝලිමේ හිටන් පෙට්‍රල් ගහගත්තා
මයිලො එකක් බිබී හිටන් හිටියද පොලිමේ?මම දැන් පැය බාගයක් පෝලිමේ හිටන් පෙට්‍රල් ගහගත්තා
මාත් පුදුම කට්ටක් කැවේ. දැන් නම් ආයේ ගෙදරට වාහනයක් ගද්දි අනිවාර්යෙන් ඩීසල් එකක් ගන්නවා. දෙකම එක ෆුඅල් ටයිප් එකෙන් තිබ්බම මල කරදරේ. වයිෆ්ට පෙට්‍රල් එකක් තියන නිසා මම ඩීසල් කට්ටක් හොයලා ගන්නවා.Ane manda man kalin sere fule neti unama. 3wheel ekaka hire ekak giya. Man ugena ahuwa petrol den triyenawada kiyala. Pora kiwwa thama na apith me duwanne black market thama kiyala. man ithin wistara ahanna giye na. kawru hari polim wala gihin unta petrol genat wikunanawa athi tikak wediyen. Oya weda neti un unne dawasa pura unta wena wedak na ne polime idan petrol ekathu karanawa athi![]()
ඉන්ධන හිඟයක් නෑ - අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා - අමාත්‍යාංශ ලේකම් කියයි
ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිරෙන කටකතා සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙය කවුරුන් විසින් හෝ කරන ලද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අධිකව ඉන්ධන ගබඩා කර ඇති බව එතුමන් ප්‍රකාශ කළේය.
එම නිසා මහජනතාව මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් සැපයීමට හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ඉදිරි සති දෙක තුන තුළ තවත් තෙල් නැව් කිහිපයක් ඇනවුම් කර ඇති බවත් එම නිසා මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාත් පුදුම කට්ටක් කැවේ. දැන් නම් ආයේ ගෙදරට වාහනයක් ගද්දි අනිවාර්යෙන් ඩීසල් එකක් ගන්නවා. දෙකම එක ෆුඅල් ටයිප් එකෙන් තිබ්බම මල කරදරේ. වයිෆ්ට පෙට්‍රල් එකක් තියන නිසා මම ඩීසල් කට්ටක් හොයලා ගන්නවා.

එවා චාර්ජ් කරන්නත් ඔනනේ. මොකක් හරි ගන්න නම් ඔනා තමා.leaf ekak ganin. dieseluth nathi unoth![]()
මම දැන් පැය බාගයක් පෝලිමේ හිටන් පෙට්‍රල් ගහගත්තා

Giya para case eka awa wele mage tibbe 1/4 tat tikak aduwen. Ape shed eken one tharam gahanawa kiwwath ekka thawa. Sallith tiyagena mama gahagatte 2000ka witara half a tank walatat tikak adui. Yako ehema gehuwe polime inna anik untat tikak hari gahaganna kiyala. Boruwata tank full karan idala wedak neti nisa
Mehemai ban mamath issara ohoma pararthakaamii wada kala. E unata dan e wada nawaththala.