ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Power nam fake rise ekak wage. But gaththy unta vikunanna niyama time eka meka

    Fake newe wage bun. Aus gov support news ekak awa. eka nisa wenna ona

    Will see bro.

    lCBlnyN.png


    FUCK you BTC :angry::angry: :sorry::sorry:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Me image eka kohenda gaththe?

    Bittrex එකෙන් මචන්

    POWER වලට විතරක් උන දෙයක් නෙවි..සේරම coin බැස්සා..එක පාර BTC up උන නිසා :sorry::lol:

    බය උන් සේරම සෙල් කරලා ගිය නිසා කඩන වැටුනා..BOT තියෙනවා BTC up වෙද්දී auto sell වෙන්න..උන් එක්ක කරන්න බැහැ මේක :angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Bittrex එකෙන් මචන්

    POWER වලට විතරක් උන දෙයක් නෙවි..සේරම coin බැස්සා..එක පාර BTC up උන නිසා :sorry::lol:

    බය උන් සේරම සෙල් කරලා ගිය නිසා කඩන වැටුනා..BOT තියෙනවා BTC up වෙද්දී auto sell වෙන්න..උන් එක්ක කරන්න බැහැ මේක :angry::angry:

    :sorry::sorry::sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BCH වලින් deposit කළා..පට්ටම වෙලාවක් යනවනේ..තාම 1/20 confirmation

    ඒ අතරේ price drop වෙලා :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෝ මේ සුපුන්.. හරියටම පැය බාගයක් වෙනවා..තාම 6 of 20 confirmations :angry::angry:

    BCH :growl::growl:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :lol::lol:
    8022 support will check with this dump. Then 8130 double top or higher

    people keep holding the price high cos they dont want to lose their money cos of that last pump & dump..every time some shit goes down,, Bitcoin rise strong..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ube welawa hodai. BTC panic dump ekak una. Thawa 15 min walin recover wei

    8 of 20 confirmations

    මොන වෙලාව හොදද..දැන් පැයක් වෙනවා :sorry::(:lol:

    මට මතක විදියට BTC වත් මෙච්චර වෙලාගත්තේ නැහැ :sorry: අද සුපුනා වරෙන්කො :angry::angry:
     
    Last edited: