Software engineer job change

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන් මම දැනට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් විදියට වැඩ බන්. ෆීල්ඩ් එකේ අවුරුදු 5ක් එක්ස්පිරියන්ස් තියනවා. ඒත් මානසික ආතතිය නිසා මට තව දුරටත් ඒක කරන්න අමාරුයි මචන්. කෝඩ් කරනකොට ඔලුව පැලෙනන වගේ එනවා බන්. ඒ නිසා මම බැලුවේ නෙට්වර්ක්/සිස්ටම් පැත්තට මාරු වෙන්න බන්. දැනට ෆීල්ඩ් එකේ ඉන්න අය පොඩ්ඩක් කියනවද නෙට්වර්ක් සයිඩ් එක ගොඩ දාගන්න විදියක්. මම කල්පනා කලේ CCNA ක්ලාස් එකකට යන්න. ඒක හොදයිද ස්ටාටින් පොයින්ට් එකක් විදියට. නැත්තම් වෙන ඔප්ෂන් එකක් තියනවද කැරියර් එක ස්ටාට් කරන්න.
    ලොකු පඩියක ඉදන් පොඩි පඩියකට මාරු වෙන්න වෙනවා බන් රස්සාව වෙනස් කරද්දී. ට්‍රේනි ලෙවල් එකේ ඉදල යන්න වෙනවා. පිස්සු හැදෙනවා. ගෙදරින් සපෝට් එක තියන නිසා ලොකු අවුලක් නැති වෙයි දැනට.
    දැන් මචන් මට 30ක් වෙන්නත් ලගයි බන්. සොෆ්ට්වෙයා ඉන්ජිනියර් නිසා ලොකු තැන් වලින් ප්රෝපොසල් එනවා බන්. අනේ මන්ද බන් මම හෙන අවුලෙන් ඉන්නේ මේ සින් එක නිසා.

    නෙට්වර්ක්/සිස්ටම් කරන අය්යල මල්ලිල පොඩ්ඩක් ෆීල්ඩ් එක ගැනත් කියන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබට ඔය experience එකෙන් BA කෙනෙක් වෙයන් මචන්....salary එක වෙනසක් නැතුව...හොදට දන්නා ෆිඑල්ඩ් එකේම ඉගෙන වැඩ කරන්න පුළුවන්..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    උබට ඔය experience එකෙන් BA කෙනෙක් වෙයන් මචන්....salary එක වෙනසක් නැතුව...හොදට දන්නා ෆිඑල්ඩ් එකේම ඉගෙන වැඩ කරන්න පුළුවන්..

    මේ කතාව හරි. එක්කො consultation සයිඩ් එකට මාරු වෙයන්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මම දන්න ටික දාන්නම් මචං. සීනියර් අය මේක ඇත්ත නැත්ත පැහැදිලි කරයි.

    උබට විතරක් නෙමේ ඕක ගොඩක් අයට පොදු දෙයක්. stress එක. ඒක නිසා කලබල වෙන්න එපා. පිස්සුද බං ආයේ trainee ලෙවල් එකෙන් යන්න? එහෙම ඕන නෑ මචං.. උබට QA / Technical BA / Manager IT ඔය වගේ ඕන එකකට යන්න පුලුවන් දන්න තරම් මම. අවුලක් වෙන්නේ නෑ කොහෙත්ම මොකද උබේ experience එක SE එක හුගක් වැලිඩ්. පඩියේ අඩුවිමක් වෙන්නේ නෑ ඒ නිසා ;) topjobs vacancy බලපං ඕන තරම් තියෙනවා.. ආයේ PM level වුනත් කොහොමත් ම යන්න පුලුවන්..ඇප්ලයි කරපං..කිසි අවුලක් නෑ..

    දැනට උබට කියක් හම්බෙනවද? .net ද ජාවාද මොනවද කරන්නේ?

    DarkFox

    Active member
  • Jul 6, 2016
    338
    159
    43
    Machan, Once I was in same situation. Then changed the career from Programmer to BA. You can try BA, QA, Junior PM,...
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Lecturer wage job ekak karapan private campus ekaka, stress na athal
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබට ඔය experience එකෙන් BA කෙනෙක් වෙයන් මචන්....salary එක වෙනසක් නැතුව...හොදට දන්නා ෆිඑල්ඩ් එකේම ඉගෙන වැඩ කරන්න පුළුවන්..

    මේ කතාව හරි. එක්කො consultation සයිඩ් එකට මාරු වෙයන්.

    මේවත් ස්ට්‍රෙස් ජොබ් තමා නේද බන්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca

    මම දන්න ටික දාන්නම් මචං. සීනියර් අය මේක ඇත්ත නැත්ත පැහැදිලි කරයි.

    උබට විතරක් නෙමේ ඕක ගොඩක් අයට පොදු දෙයක්. stress එක. ඒක නිසා කලබල වෙන්න එපා. පිස්සුද බං ආයේ trainee ලෙවල් එකෙන් යන්න? එහෙම ඕන නෑ මචං.. උබට QA / Technical BA / Manager IT ඔය වගේ ඕන එකකට යන්න පුලුවන් දන්න තරම් මම. අවුලක් වෙන්නේ නෑ කොහෙත්ම මොකද උබේ experience එක SE එක හුගක් වැලිඩ්. පඩියේ අඩුවිමක් වෙන්නේ නෑ ඒ නිසා ;) topjobs vacancy බලපං ඕන තරම් තියෙනවා.. ආයේ PM level වුනත් කොහොමත් ම යන්න පුලුවන්..ඇප්ලයි කරපං..කිසි අවුලක් නෑ..

    දැනට උබට කියක් හම්බෙනවද? .net ද ජාවාද මොනවද කරන්නේ?

    බලන්නම් සහෝ. තැනක් යු
     
    Stress eka nam enawa machan. Uba trainee kenek widiyata yanna epa
    Hodama de thamai PM track ekata change wenne
    Network/system side ekata yanawata wadiya eka hugak hodai
    PM or Associate PM kenek widiyata join wenna. Godak companies wala vacancies athi
    Trainee kenek widiyatanam yanna epa machan
    Anika oya salary ekatama wage yanna puluwan wei. Samahara wita ita wadiyath set wei. Meka kiyanna amarui depends on the company machan
    Ubalage company ekema bari weida track change ekak karaganna. Dev idan PM wage paninna
    Tika kalayak gihin PM certification ekak ehema karapan. Ethakota hugak hodai
    Good luck with your future
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබට ඔය experience එකෙන් BA කෙනෙක් වෙයන් මචන්....salary එක වෙනසක් නැතුව...හොදට දන්නා ෆිඑල්ඩ් එකේම ඉගෙන වැඩ කරන්න පුළුවන්..

    :):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නෙට්වර්ක්/සිස්ටම් කරන අය්යල මල්ලිල පොඩ්ඩක් ෆීල්ඩ් එක ගැනත් කියන්න.
    ස්ට්‍රෙස් අර තරම් නෑ නමුත් නිවනක් නෑ සෙනසුරාදා ඉරිදා හෝ නිවාඩුවක් ගන්න වෙලාවටම මේල් සර්වර් එකේ අවුලක් යනවා ..එහෙම නැත්තන් සර්වර් පිස්සු නටන්න ගන්නවා :(:(කෝඩ් කරන එකනම් ඕනෑම නෑ :no::no:

    දැන් මමනම් ඔය ෆීල්ඩ් ඔක්කොම අත ඇරලා ඉන්නේ .ඔවානම් ඕනෑම නෑ .පව් ගෙවන්න හම්බෙන රස්සා :angry:

    ආ දැන් මට බයින්න එපා .මට උන සිද්දි කිවේ .කෝඩ් කරන එකත් පට්ට ආසාවෙන් කරන ඩයල් හම්බෙලා තියනවා .උන් අලුත් අලුත් සොයා ගැනීම් තමන්ගේ නිර්මාණයට දාගෙන තමා කෝඩ් කරන එකේ ඒකාකාරිත්වය නැති කර ගන්නේ :baffled::baffled:
    එපාම වෙන්නේ ලීඩර් කාරය ප්‍රෙෂර් කරද්දී ,.ඊළගට කන බොන එකවත් සිහියෙන් කරන්න බෑ .ටයිඩ් ඩේඩ් ලයින් තියන ප්‍රොජෙක් සෙට් උනාම ජිවිතේ තවත් මාවල්ස් ..ඔය අසිරිය විදගන්න බැරි තරම් ලෙඩ ගොඩකුත් මට සෙට් උන නිසා මමනම් අයින් උනේ :(:(

    Last edited:

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    ස්ට්‍රෙස් අර තරම් නෑ නමුත් නිවනක් නෑ සෙනසුරාදා ඉරිදා හෝ නිවාඩුවක් ගන්න වෙලාවටම මේල් සර්වර් එකේ අවුලක් යනවා ..එහෙම නැත්තන් සර්වර් පිස්සු නටන්න ගන්නවා :(:(කෝඩ් කරන එකනම් ඕනෑම නෑ :no::no:

    දැන් මමනම් ඔය ෆීල්ඩ් ඔක්කොම ඇත ඇරලා ඉන්නේ .ඔවානම් ඕනෑම නෑ .පව් ගෙවන්න හම්බෙන රස්සා :angry:

    :dull: