මචන්ලා, මම eletrical & electronic engineer කෙනෙක්. මම දැනට රොබොටික්ස් කම්පැණි එකක වැඩ (software + electronics). ලැන්ගේජස් C++/Java/C#. Arduino platform. දැන් ඉන්න කම්පැණි එකේ මදර් කම්පැණි එක ඕවසීස් එකක්, උන් මෙහෙන් R&D එක අයින් කරල එහේ දාන්න යන්නෙ. ලංකාවෙ මේ වගේ වෙන රොබොටික්ස් කම්පැණි නැති නිසා මම බැලුවෙ කැරියර් එක චේන්ජ් කරල, සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට යන්න? එහෙම යනවනම් මොනාද මචන්ලා මට තව ඕන වෙන්නෙ?