ධ්‍යාන කියන්නෙ ලව්කික දෙයක් ... ධ්‍යාන කියන්නෙ ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් .. ඒ ධ්‍යාන සුවය තියෙන්නෙ ඒකෙ ඉන්න තාක් විතරයි, ආයිත් ධ්‍යානයෙන් අයින් උන ගමන් නැවත දුක තමයි ... ඒකෙ පම්පෝරි ගහන්න දෙයක් නෑ අනිත් එක ඕව අල්ලාගෙන හිටියොත් නිවන් පැත්ත (ලෝකෝත්තර) නෙමෙයි, මෙලොව ඉඳන් එලොව පොල් අත ගාමින් තමන්ම රැවටීමක් වෙන්නෙ (ලවුකිකයි) ... ධ්‍යාන කියන්නෙ වින්චානයේ රැවටීමක් ... අහු උනොත් කෙළවරක් නෑ සසරේ දිගටම ගමන තමයි ..
මේකෙ title එක "නිවන් සොයා" නෙමෙයි "ධ්‍යාන සොයා ගිය මා හට ඒ මාර්ගය ප්රත්යක්ෂ විය" කියල වෙනස් වුනා නම් තමයි හරි ..
අනිත් එක තෙවන ධ්‍යානයට ගියා කියනව .. ඊට පස්සේ ඒ ගමන්ම කියනව කඳුළු කැට වැටෙනවා දැනෙනවලු ... එහෙම වෙන්න බෑ තෙවන ධ්‍යානයට ගියාම එළියේ වෙන්නෙ මොනාද කියල හිතන්න කොහොමත් බෑ දෙවෙනි ධ්‍යානයෙන්ම "විතක්ක විචාර" නැති වෙනව .. ඒ කියන්නෙ එක්කෝ මෙයා ප්‍රථම ධ්‍යානය නැත්තන් මෙයාට පොඩි හීනයක් පෙනිල වගේ මට පේන්නේ .. ගහ දන්න අයට කොළ කඩා පාල වැඩක් නැත ..