එදිනෙදා පාවිච්චියට හොද ඩේටා පැකේජ් එකක් කියහන්කෝ මචන්ලා.. කාඩ් දාලම එපාවෙලා තියෙන්නේ බම්ප් සදහා රෙප් කරනු ලැබේ
- - - - MOBILE DATA සදහා බව කාරුණිකව සලකන්න - - - -
- - - - MOBILE DATA සදහා බව කාරුණිකව සලකන්න - - - -
Last edited:
4G Coverage තියෙනවානම් Dialog Home broadband ගනිං.

4G Coverage තියෙනවානම් Dialog Home broadband ගනිං.
Dialog broadband 50gb
dialog 99
Mobitel 99 card ekath hodayi

![]()
Day Night kathandara nathi labama connection eka
maseta 600 eka ganne kohomada