මචන්ලා ලංකාවෙන් එලියට යනවා නම් මොබිටෙල් කනෙක්ෂන් එකට විශේෂයෙන් roaming හදාගන්න ඕනෙද? උන්ගේ සයිට් එකේ තියෙන විදිහට කොහොමත් රෝමින් තියෙනවා වගේ එකකුත් තේරෙනවා...postpaid පැකේජ් එකක් තියෙන්නේ...අපිට ඩේටා, කෝල් ගන්න වගේ දේවල් පුලුවන්ද? බැහැපු ගමන් ලංකාවේ නම්බර් එකකට වගේ කෝල් එකක් ගන්න පුලුවන්ද එහෙම උනොත්?
නැත්තම් රෝමින් හොදටම වැඩ කරන කනෙක්ෂන් එක මොකක්ද?
අත්දැකීම් තියෙන උන් කියපල්ලා..බම්ප් එකක් දාගෙන යන්න
නැත්තම් රෝමින් හොදටම වැඩ කරන කනෙක්ෂන් එක මොකක්ද?

අත්දැකීම් තියෙන උන් කියපල්ලා..බම්ප් එකක් දාගෙන යන්න

thanks