මචං එළකිරියේ doctors ලා කවුද ඉන්නේ ? මට පොඩි උපදෙසක් ගන්න ඕන. උදවුවක් දෙන්න පුළුවන් doc ඉන්නවනම් රිප්ලයි එකක් හරි පිඑම් එකක් හරි දෙන්න
B
U
M
P


මරුසිරා;22522264 said:ලකී ලුක් කියල කෙනක් හිටිය දැන් එනවද දන්නේ නැ කිරියට
දත් ගැන නම් කිබුල් මමත් ඉන්නවා ඉතින්![]()
