එළකිරියේ_doctors

thomian

Well-known member
  • May 20, 2011
    12,409
    17,461
    113
    මචං එළකිරියේ doctors ලා කවුද ඉන්නේ ? මට පොඩි උපදෙසක් ගන්න ඕන. උදවුවක් දෙන්න පුළුවන් doc ඉන්නවනම් රිප්ලයි එකක් හරි පිඑම් එකක් හරි දෙන්න
     
    • Like
    Reactions: Nathen James

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලකී ලුක් කියල කෙනක් හිටිය දැන් එනවද දන්නේ නැ කිරියට :)

    දත් ගැන නම් කිබුල් මමත් ඉන්නවා ඉතින් :)
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,461
    113
    මරුසිරා;22522264 said:
    ලකී ලුක් කියල කෙනක් හිටිය දැන් එනවද දන්නේ නැ කිරියට :)

    දත් ගැන නම් කිබුල් මමත් ඉන්නවා ඉතින් :)

    හෝර්මෝන ටෙස්ට ගැන ප්‍රශ්නයක් මචං. මන් කිඹුලා අයියටත් පීම් එකක් දාලා බලන්නම් :)