Audi A3 sport back 6.3M

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Itin ban api mehema wedak karamuko, 63ta full option gennala, agent gawa thawa 5k dila register karala. 75ta wikunamu warrenty ekkama kiri toiya wage ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඇයි බන්, ඒජන්ට් ඔය හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ , full option ගෙනාවොත් පට්ට ගණන් වෙන නිසාද ?

    අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො

    මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ:rofl::rofl:

    listing_main_IMG_9488.JPG


    මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක

    corolla-interior.jpg
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Emissions standard ekak. Euro 1 to 6, 6 is the latest
    ape tiyena octane 95n Euro 6 standard eka ganna bari nisa ehen ewannati seen ekak da danna agent ta.

    e unata Q2 eketh atte oya engine ekama wenna athine bn. mama ahuwa reply ekak na :rolleyes: specs tika witarak ewala tibba
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉන්ශා අල්ලාහ් මටත් එකක් ගන්න හිතයි බන්. :yes:

    ඔය විශ්ව මෝටර්ස් එක තියෙන්නෙ මැටි සුද්දාගාර පරෙ මේන්ටෙන්න් නම් කරගන්න පුලුවන් දෙයියනේ කියල:rolleyes:

    වැඩේ තියෙන්නෙ මම රට ඉන්න අතරේ ලක්ශ 65 මීයෝ කයිද කියල තමා.:eek:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,342
    113
    රත්තරං;22524442 said:
    අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො

    මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ:rofl::rofl:

    listing_main_IMG_9488.JPG


    මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක

    corolla-interior.jpg






    ඒජන්ට්ගේ Audi Q2 එකට වඩා honda vezel එකේ full option එක හොඳයි කියල හිතෙනවා බන්
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    රත්තරං;22524442 said:
    අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො

    මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ:rofl::rofl:

    listing_main_IMG_9488.JPG


    මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක

    corolla-interior.jpg

    රත්තරනේ:P අවුඩි වර්චුවල් කොක්පිට් එක තියන එකක්ම ගෙනෙන්. අපිට ඉතින් ඒක වත් බල බල ඉන්න බැරිය.:P
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    2019 අයවැය

    turbocharged වාහන වල අපිට ගොඩක් දෙනෙක් කියල තියන ප්‍රශ්නයක් තමයි ගමනක් ගිහින් වාහනේ නැවැත්තුවට පස්සෙ, වෙලාවක් වාහනේ start කරගෙන ඉන්න ඕන එක. ගොඩක් නිලධාරීන් වෙලාවට සේවා ස්ථානයට ගියත් වෙලාවට ඇතුලට යන්න බැරුව රතු ඉරි වද්දගෙන තියනව. ඒවගේම මහත්තය වැඩ ඇරල ගෙදර ආවම නෝනට ගොඩක් වෙලාවක් බලන් ඉන්න සිද්ධ වෙනව. මේ නිසා පවුල් ප්‍රශ්න පවා ඇති වෙලා තියනව කියල මට ආරන්චි වුනා. ඒවගේම ගමනක් යද්දි කක්ක බරක් set වුනොත් toilet එකකට යන්න බැරිවෙනව toilet එක ලගට ගිහින් වාහනේ start කරන් ඉන්න වෙනව.
    ඒ නිසා අපේ ජනතාව පත්වෙලා තියන අපහසුතාවය අපි වටහාගෙන තියනව. එනයින් turbocharged වාහන මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සදහා විශේෂ බදු ක්‍රමයක් හදුන්වාදී බදු ඉහල දැමීමට අප රජය තීරණය කලා.

    - ෂල්ලි අමාත්‍ය **ගල සම*වීර-
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික්.... ලක්ෂ 63ක් දීල 1000CC ටර්බෝ චාජ් මේ ලදරම වගේද මාමේ මම ගෙනාව අපේ වික්කම _ සිංහ මාමට පින්සිද්ද වෙන්න 6400CC ටර්බෝ චාජ් ලේලන්ඩ් එකක් :love: :love:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    රත්තරං;22523252 said:
    අනේ සෙනොක් එකට උකාගන්න කියලා ඇන්ජින් ඔයිල් ෆිල්ටර් 10කුයි කැබින් ෆිල්ටර් 5කුයි ඇන්ජින් එයා ෆිල්ටර් 4කුයි ඔයිල් කෑන් ටිකකුයි එකපාරම බොක්ස් එකක් දාගන්නවා දුබායි හරි සිංගප්පූරු හරි ඉන්න යාලුවෙක්ට කියලා. දන්න විදිහට ගියර් ඔයිලුත් ලයිෆ් ටයිම්. අව්රුදු 5කට වැඩිත් එක්ක ඔය ටික. බ්‍රෑන්ඩ් නිව් වාහනේ සර්විස් කියලා මොකෝ උන් ඕකට අපි නොදන්න මන්තරයක් කියලා තෙල් මතුරලා ගාලා ජප කරනවයෑ.:lol::lol::lol::lol:

    :rofl: ow eka hari. lankawe inna ewun mewa ganne na habai 2nd hand market eka hari nathi nisa. wikunnaddi thamai amaru ithn:rolleyes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado meka arun gennanawa, 65i

    https://www.facebook.com/carsatduplication/posts/1359620374144318

    Import yourself a Brand New 2017 Audi A3 Sport-back TFSI Petrol
    Colours Available: Grey, Black and White
    All inclusive Price: 6,500,000 Onwards
    *Rs 6,950,000 for the vehicle shown below (With Leather Seats and Push-Start)
    (No Hidden Charges)
    Booking Fee: Rs 500,000 only
    Free Registration for First 5 customers!


    civic turbo ekat gennawa ekat fatta

    Import yourself a 2017 Brand New All New Honda Civic Turbo Car SE Package Price: Rs 5,825,000 All inclusive delivery

    1359660784140277


    23658890_1359660784140277_9052698615383844759_n.jpg