ඇයි බන්, ඒජන්ට් ඔය හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ , full option ගෙනාවොත් පට්ට ගණන් වෙන නිසාද ?


Emissions standard ekak. Euro 1 to 6, 6 is the latest
ape tiyena octane 95n Euro 6 standard eka ganna bari nisa ehen ewannati seen ekak da danna agent ta.
specs tika witarak ewala tibba


ow ban okunge byla wenna one. euro engine kiyala jathiyak na 2014 indan hadana okkoma wahana Euro 6 standard ekata hadanna.e unata Q2 eketh atte oya engine ekama wenna athine bn. mama ahuwa reply ekak naspecs tika witarak ewala tibba
රත්තරං;22524442 said:අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො
මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ
![]()
මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක
![]()
ඒජන්ට්ගේ Audi Q2 එකට වඩා honda vezel එකේ full option එක හොඳයි කියල හිතෙනවා බන්
රත්තරං;22524442 said:අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො
මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ
![]()
මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක
![]()
අවුඩි වර්චුවල් කොක්පිට් එක තියන එකක්ම ගෙනෙන්. අපිට ඉතින් ඒක වත් බල බල ඉන්න බැරිය.

රත්තරං;22523252 said:අනේ සෙනොක් එකට උකාගන්න කියලා ඇන්ජින් ඔයිල් ෆිල්ටර් 10කුයි කැබින් ෆිල්ටර් 5කුයි ඇන්ජින් එයා ෆිල්ටර් 4කුයි ඔයිල් කෑන් ටිකකුයි එකපාරම බොක්ස් එකක් දාගන්නවා දුබායි හරි සිංගප්පූරු හරි ඉන්න යාලුවෙක්ට කියලා. දන්න විදිහට ගියර් ඔයිලුත් ලයිෆ් ටයිම්. අව්රුදු 5කට වැඩිත් එක්ක ඔය ටික. බ්‍රෑන්ඩ් නිව් වාහනේ සර්විස් කියලා මොකෝ උන් ඕකට අපි නොදන්න මන්තරයක් කියලා තෙල් මතුරලා ගාලා ජප කරනවයෑ.![]()
ow eka hari. lankawe inna ewun mewa ganne na habai 2nd hand market eka hari nathi nisa. wikunnaddi thamai amaru ithn
Q2 tiyenawa 62 ta munge
Audi Q2 TFSI Sports 2017
![]()
http://www.autobay.lk/ads/audi-q2-tfsi-sports-2017-2/
http://www.autobay.lk/ads/audi-q2-tfsi-sports-2017-3/
http://www.autobay.lk/ads/audi-q2-tfsi-sports-2017-4/
රත්තරං මේකේ සෙඩෑන් එක 74