



මචන් දිය රකුසා වතුරෙ ගිලිලා මැරුණ කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද නේද?
මේ වගේ එකක් පිංතුර ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් මචං. දැන් අපේ එවුන්ට යමක් අලුතින් හිතන්න පුළුවන්. උඹ මෙකෙන් ජිවිතයක් දෙකක් බෙරගත්තා කියලා හිතපන්. +

ade ela ela maara sathutuyi ehema kiyaddi![]()
ඔයා කවුද මට මතක නෑ නේ


ube comment cartoon eke widihatama ahenawa wage bn.ඔයා කවුද මට මතක නෑ නේ


මේ පොස්ට් එක අර නාත්තන්ඩියේ සෙට් එක බලල තිබබා නම් ජීවිත කියක් බෙරෙනවද?
