මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උබලගේ සෙට් එකේ පව් කාරයෙක් ඉදල නෑ වෙලාවට ..නැත්නම් සේරම ඉවරයි ..ගිය කොල්ලෝ සෙට් එකම එකතු වෙලා ලොකු පිනක් කරපල්ලා දැන්වත් ඔය බොන සල්ලි වලින් එකපාරක්වත් ,,
    වැඩිහිටි නිවාසයකට ,ළමා නිවාසයකට දව්‍යමය ආධාර හෝ පන්සලකට පිළිම වහන්සේ නමක් වත් පුජා කරපල්ලා ..එකෙක් හරි ගහගෙන ගියානම් ජීවිතේ අවසාන වෙනකන් උබලගේ හිතට වද දෙයි..
    අපේ අනිත් එළකිරි වැසියොත් මේක ආදර්ශයට අරගෙන නොදන්නා දියට බහිද්දී පරිස්සමෙන් බැහැපල්ලා :)
     
    • Like
    Reactions: CONCORDE777

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔව් මචන් අපි සල්ලි එකතු කරල මේක සිහි කරනවා නිතරම හැබැයි බොන ගමන්....:baffled::rofl::rolleyes::P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹල හැමෝටම මචන්ලා මේ කියන්නේ.සමනල කන්දෙත් මේ වගේ තැනක් තියෙනවා..තනි ගල්පොත්ත,එක පාරට වතුර එනවලු එතනත්,පරිස්සමෙන්,අනික යන යන තැන බොන්ඩත් එපා...

    ඒවෑත් බලපැම් තියේ :)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අම්මෝ බන්
    ඇඟ හිරිවැටුනා.
    මේ වගේමයි කළුතර, තුඩුගල ඇල්ලෙත්.
    නාන්න යනව නම් පරිස්සම් වෙයල්ල මචන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම බෙනා;18773298 said:
    උඹල හැමෝටම මචන්ලා මේ කියන්නේ.සමනල කන්දෙත් මේ වගේ තැනක් තියෙනවා..තනි ගල්පොත්ත,එක පාරට වතුර එනවලු එතනත්,පරිස්සමෙන්,අනික යන යන තැන බොන්ඩත් එපා...

    ඒවෑත් බලපැම් තියේ :)

    ඒවෑත් බලපැම් තියේ
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Bopath alle ohoma ekak una apith trip ekak giya welawe
    api nam naana gaman neme hitiye kama kanna bedhana gaman
    hitapu gaman polisiye 4 - 5 denek ahasata wedi thiya thiya ka gahanna patan gaththa
    okkoma minissu godata duwan awa
    polisiyata walki talki walin kiwwalu ikmanata minissu ehata karanna kiyala