මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    yakoo oke keeyak nam marila thiyenawada? rawana ella nema sandaha sudusu ellak nowe... wena alith ehemai ban kandata wahinakota wathura enawa dannema nathuwa.. ewelawata gal hitan emawa udin. mamath athwindala thiyenawa wathura wadiwena seen.. nala karala godata nea eka thama honda..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තමංම දකින්ට ඕනෙ ඉතිං ඔයවගේ එක්ක රගේ තේරෙන්ට..:yes:
    බොහෝම ස්තූතියි සහෝ අපිව දැනුවත් කරාට....!:)
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ඕක සාමාන්‍ය දෙයක් මචන් උඹලට මතකද මීට ටික කලකට පෙර ශ්‍රී පාදේ එරත්න පාරේ ගියපු අයත් මැරුණා සීත ගගුලේ එක පාරට වතුර වැඩිවෙලා
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    රකුස් මතක තියාගනින් උබ බෙරුනෙ අරිශ්ටෙ බොන්න ගියහින්දා කියලා...:D
     

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මචන් ඔක්කොමල බලල තියෙනවා නෙද අර ඉන්දියාවෙ දිය ඇල්ලකින් එකපාර්ටම වතුර වැඩි වෙලා 5 දෙනෙක් මැරෙන සීන් එක.උඹලට කියන්න ඒවගේම දෙයක් අපිටත් වුනා කියහන්කො රාවණ ඇල්ලෙදි.මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා.
    .[/SIZE][/B][/I][/COLOR]

    machan oya widiyatama apith dakka rawana alledi last year. but api naannanm giye na... waterfall eka balan innakota eka parata une
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    wahi podha thibbada? Dawasak apth oyaka naanakota wassak awith winaadi dekak yanna athi. Api oye mada set wela hitiye, danihen pahalata thibba wathura a tikata papuwa gawata awa. Phones dekak wathure giya. Hithapan phones, badu okkoma aran madata yanna tharam wathura thibbe na oye.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    wife hama thissema ka gahanawa nodanna thanwala naanawa kiyala, dan thamai therenne. umbata aiyanaayaka deviyangema pihitai