මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි. ඔනෙම නම් ස්විමින්ග් පූල් එකකින් නාපල්ලා නිකම් මෙවගෙ නොදන්නා තැන් වල නාන්න ගිහින් මැරුම් කන්නේ නැතුව.:yes::yes:

    තෑන්ක්ස් මචං අපිව දැනුවත් කෙරුවට!!
    :):)
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ වගේ එකක් පිංතුර ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් මචං. දැන් අපේ එවුන්ට යමක් අලුතින් හිතන්න පුළුවන්. උඹ මෙකෙන් ජිවිතයක් දෙකක් බෙරගත්තා කියලා හිතපන්. +

    ade ela ela maara sathutuyi ehema kiyaddi:D
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ම නම් ආයේ වතුර පීල්ලකින්වත් නම් නාන්න යන්නේ නෑ. ගෙදර ශවර් එක දාහෙන් සම්පතයි.:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මේ පොස්ට් එක අර නාත්තන්ඩියේ සෙට් එක බලල තිබබා නම් ජීවිත කියක් බෙරෙනවද?