SL Post Glass Bottle Shipment

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පෝස්ට් එකේ බෝතල් යවන්න පුලුවන්ද පිටරටකට
    හොදට පැක් කරලා තිබ්බොත් අවුල්ද

    පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවාම බෑ කියනවා
    සිද්ධාලේප ලොකු කුප්පි යවනවා කියලා දන්නවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පෝස්ට් එකේ බෝතල් යවන්න පුලුවන්ද පිටරටකට
    හොදට පැක් කරලා තිබ්බොත් අවුල්ද

    පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවාම බෑ කියනවා
    සිද්ධාලේප ලොකු කුප්පි යවනවා කියලා දන්නවා.

    dhl - fedex wage courier service ekaking ahuwe nadda?..​
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    hondata pack karanna puluwannnam yawanna puluwan.packing eka godak safty wenna ona.yawanna be kiyala deyak ne.