ම්ම පෝටබල් හාර්ඩ් එකක් ගන්න කියලා බැලුවේ. පෝටබල් හාර්ඩ් වලට වයිරස් යන්නෙ නැ කියන්නෙ ඇත්තද? පෙන් එක ෂෝට්කට් වයිරස් එකක් තියන කොම්පියුටර් එකකට ගහපු ගමන් තියන ඔක්කොම පටස් ගාලා ෂෝට්කට් වෙනවා. ඒත් පෝටබල් හාර්ඩ් එකක් එහෙම වෙනනෙ නෑ කියන්නෙ ඇත්තද?
මට වෙන්න ඕනි මෙච්චරයි. ලංකාවෙ සම-හරක් උන් වයිරස් ගාඩ් එකක් පවිච්චි කරන්නෙ නැ. රජයේ ආයතන ගැන කතා කරලාවැඩක් නැ ඉතින්. අපි ඒවගේ උන් පාවිච්චි කරන කොම්පියුටර් එකකට පෙන් එකක් ගහපු ගමන් ඒකේ වයිරස් ටික කෙලින්ම අපේ පෙන් එකට එනවා. ෂෝට් කට් වයිරස් එකක් ආවොත් අපේ වැදගත් දේවල් ඔක්කොම නැති වෙනවා. රෙකවර් කරාට සමහර ඒව එන්නෙත් නැ. මේකෙන් බේරෙන්න පෙන් එකට මොකක් හරි දෙයක් තියනවා නම් කියන්න.