ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1000ta bahinawalu 10000ta awith. :rofl::rofl::rofl:

    උබට පෙන හීන :rofl::rofl: :dull::dull:

    9000$ ගිහින්...6000$ එන්නේ බන්..සේරම බූරුවෝ BTC සෙල් කරනවා බය වෙලා...උන් ඊළගට BTC ගේනවා 10000$ :rofl::rofl:

    අර උදේ දැම්ම email එකක් බොරුවේ එක කොටසක්..BTC 1000$ එනවා කියලා බය කරනවා මිනිසුන්ගේ හිත වල...9000$ ඉදන් කඩන වැටෙද්දී,අර email එක ඔලුවට එනවා..බය වෙනවා..fuck වෙනවා නොදනිම :rofl::rofl:

    Once King always king :P
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Oka unoth Crypto kelama wenawa ban
    No there is a backup called BCH :P
    උබට පෙන හීන :rofl::rofl: :dull::dull:

    9000$ ගිහින්...6000$ එන්නේ බන්..සේරම බූරුවෝ BTC සෙල් කරනවා බය වෙලා...උන් ඊළගට BTC ගේනවා 10000$ :rofl::rofl:

    අර උදේ දැම්ම email එකක් බොරුවේ එක කොටසක්..BTC 1000$ එනවා කියලා බය කරනවා මිනිසුන්ගේ හිත වල...9000$ ඉදන් කඩන වැටෙද්දී,අර email එක අලුවට එනවා..බය වෙනවා..fuck වෙනවා නොදනිම :rofl::rofl:

    mamath hithanne na kohomath 1000ta thiya aye 4000ta wath BTC ewi kiyala nam.. Bt BCH near future ekedi BTC pass karai kiyala wishwasa karanawa.:P:rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    No there is a backup called BCH :P

    mamath hithanne na kohomath 1000ta thiya aye 4000ta wath BTC ewi kiyala nam.. Bt BCH near future ekedi BTC pass karai kiyala wishwasa karanawa.:P:rofl:

    BTC pass කරන්නේ නැහැ බන්.... ඔය ගාන කපනවා සෙට් එකක් BCH vs BTC war එකක් මවා පලා ;)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    According to my calculations there is no clear down trend until go over 8400.

    I'm buying more on Dips & holding

    PS: Don't follow me & loose ur money

    මේ උබේ චාර්ට් ALT වලට හරි යන්නේ නැත්තේ ඇයි කියන්නද :P :dull:

    උදේ මන් චාර්ට් බලලා,low point එකේදිම දැම්මා ඕඩර් එකක්..daily low hit වෙලත් තිබුනේ :dull:

    එක පාරටම sell wall එකක් වැටුනා 5000..ඊට උඩින් එක 4500
    3$ යන coin එකක,එක පාර 8000ක ගන්න එකෙක් නැති නිසා..බලන් ඉන්දෙද්දී අනිත් උන් අරුට යටින් විකුණා විකුණා ගියා..chart එක කැලේ,coin එක පහල ගියා :baffled:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    A king has its own time and a new king always emerges. BTC is not a king. It's a queen who gave birth to a king called BCH. :D:D:D

    එහෙනම් BTC හැමදාම power වැඩි...මොකද queenට බයයි King :P
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මේ උබේ චාර්ට් ALT වලට හරි යන්නේ නැත්තේ ඇයි කියන්නද :P :dull:

    උදේ මන් චාර්ට් බලලා,low point එකේදිම දැම්මා ඕඩර් එකක්..daily low hit වෙලත් තිබුනේ :dull:

    එක පාරටම sell wall එකක් වැටුනා 5000..ඊට උඩින් එක 4500
    3$ යන coin එකක,එක පාර 8000ක ගන්න එකෙක් නැති නිසා..බලන් ඉන්දෙද්දී අනිත් උන් අරුට යටින් විකුණා විකුණා ගියා..chart එක කැලේ,coin එක පහල ගියා :baffled:

    Whale manipulation :yes:

    News ekak awada ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ උබේ චාර්ට් ALT වලට හරි යන්නේ නැත්තේ ඇයි කියන්නද :P :dull:
    උදේ මන් චාර්ට් බලලා,low point එකේදිම දැම්මා ඕඩර් එකක්..daily low hit වෙලත් තිබුනේ :dull::baffled:

    Machan kohomada daily low hit eka dana ganne?
    Uba ude kiyatada balanne?​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Whale manipulation :yes:

    News ekak awada ?

    no news..

    සිරා වැඩේ කියන්නේ අරුන් ටික සෙල් කරන් ගියාට පස්සේ,අරුන් ඕඩර් cancel කළා..coin එක උද ගියා..මාත් විකුනලා අවා :D

    දැන් බලපන්.. coin 8000
    3$ ගානේ... 24000$/8000 =3 BTC :dull::dull:

    BTC 03ක් තියෙන එකාටත් සෙල් wall එකක් හදන්න පුළුවන් :no::baffled:

    Machan kohomada daily low hit eka dana ganne?
    Uba ude kiyatada balanne?​

    https://coinmarketcap.com/currencies/stratis/historical-data/

    ;)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    no news..

    සිරා වැඩේ කියන්නේ අරුන් ටික සෙල් කරන් ගියාට පස්සේ,අරුන් ඕඩර් cancel කළා..coin එක උද ගියා..මාත් විකුනලා අවා :D

    දැන් බලපන්.. coin 8000
    3$ ගානේ... 24000$/8000 =3 BTC :dull::dull:

    BTC 03ක් තියෙන එකාටත් සෙල් wall එකක් හදන්න පුළුවන් :no::baffled:

    Depends on market cap
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan rates exchanger gen exchanger ta wenas venawane bn.
    ethakota LOW/HIGH wenas wenavane.

    Thawa machan, NOV 23 kiyanne iye ithin ada 24ta kohomada hitha ganne.
    Mata poddak case tharaha nathuwa kiyala diyan sudu!!:D:D

    exchange වල තියෙනවනේ බන් එකට daily low එක..

    https://bittrex.com/Home/Markets

    24HR LOW column එක බලන්න..

    නැත්නම් coin එක ඇතුලෙත් තියෙනවා 24HR LOW

    :frown: