1000ta bahinawalu 10000ta awith.![]()
Oka unoth Crypto kelama wenawa ban
1000ta bahinawalu 10000ta awith.![]()
1000ta bahinawalu 10000ta awith.![]()








No there is a backup called BCHOka unoth Crypto kelama wenawa ban

උබට පෙන හීන![]()
9000$ ගිහින්...6000$ එන්නේ බන්..සේරම බූරුවෝ BTC සෙල් කරනවා බය වෙලා...උන් ඊළගට BTC ගේනවා 10000$
අර උදේ දැම්ම email එකක් බොරුවේ එක කොටසක්..BTC 1000$ එනවා කියලා බය කරනවා මිනිසුන්ගේ හිත වල...9000$ ඉදන් කඩන වැටෙද්දී,අර email එක අලුවට එනවා..බය වෙනවා..fuck වෙනවා නොදනිම![]()


No there is a backup called BCH
mamath hithanne na kohomath 1000ta thiya aye 4000ta wath BTC ewi kiyala nam.. Bt BCH near future ekedi BTC pass karai kiyala wishwasa karanawa.![]()

Once King always king![]()



According to my calculations there is no clear down trend until go over 8400.
I'm buying more on Dips & holding
PS: Don't follow me & loose ur money



A king has its own time and a new king always emerges. BTC is not a king. It's a queen who gave birth to a king called BCH.![]()

එහෙනම් BTC හැමදාම power වැඩි...මොකද queenට බයයි King![]()



මේ උබේ චාර්ට් ALT වලට හරි යන්නේ නැත්තේ ඇයි කියන්නද![]()
උදේ මන් චාර්ට් බලලා,low point එකේදිම දැම්මා ඕඩර් එකක්..daily low hit වෙලත් තිබුනේ
එක පාරටම sell wall එකක් වැටුනා 5000..ඊට උඩින් එක 4500
3$ යන coin එකක,එක පාර 8000ක ගන්න එකෙක් නැති නිසා..බලන් ඉන්දෙද්දී අනිත් උන් අරුට යටින් විකුණා විකුණා ගියා..chart එක කැලේ,coin එක පහල ගියා![]()

මේ උබේ චාර්ට් ALT වලට හරි යන්නේ නැත්තේ ඇයි කියන්නද![]()
උදේ මන් චාර්ට් බලලා,low point එකේදිම දැම්මා ඕඩර් එකක්..daily low hit වෙලත් තිබුනේ![]()
Whale manipulation
News ekak awada ?





Machan kohomada daily low hit eka dana ganne?
Uba ude kiyatada balanne?

no news..
සිරා වැඩේ කියන්නේ අරුන් ටික සෙල් කරන් ගියාට පස්සේ,අරුන් ඕඩර් cancel කළා..coin එක උද ගියා..මාත් විකුනලා අවා
දැන් බලපන්.. coin 8000
3$ ගානේ... 24000$/8000 =3 BTC
BTC 03ක් තියෙන එකාටත් සෙල් wall එකක් හදන්න පුළුවන්![]()


Machan rates exchanger gen exchanger ta wenas venawane bn.
ethakota LOW/HIGH wenas wenavane.
Thawa machan, NOV 23 kiyanne iye ithin ada 24ta kohomada hitha ganne.
Mata poddak case tharaha nathuwa kiyala diyan sudu!!![]()
